ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 3, 2016

රණතුංග පවුලම හොරු...!!! සහ තක්කඩි මැරයෝ....!!!

ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් මිලියන 64 ක්‌ ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක්‌ යටතේ

බස්‌නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරින් ස්‌ටෙලා රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාට ලබන 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක  ඊයේ 03 දා සිතාසි නිකුත් කළේය.2010.04.10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සුරංජිත් ක්‍රිස්‌ටියන් ගිහාඩ් මෙන්ඩිස්‌ නමැත්තා බියකර අවස්‌ථා කිහිපයකදී චෙක්‌පත් පහක්‌ මගින් එකී මුදල ලබාගැනීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යනාදී අධි චෝදනා 15 ක්‌ විත්තිකරුවන්ට එරෙහිව නගා තිබිණි. පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් සිදුකළ පරීක්‌ෂණවලින් අනාවරණය වූ තොරතුරු හා සාක්‌ෂි අනුව ප්‍රසන්න රණතුංග මොරින් ස්‌ටෙලා රණතුංග හා නරේෂ් කුමාර් නමැත්තන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති එම අධිචෝදනා සනාථ කිරීම සඳහා සාක්‌ෂිකරුවන් 65 දෙනකු හා ලේඛන 35 ක්‌ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතිපතිවරයා මහාධිකරණයට පෙන්වා දී තිබිණි. එම විත්තිකරුවන් එකී මුදල තමන්ට ලබාදෙන බවට පැමිණිලිකරුවන්ගේ පොරොන්දු නෝට්‌ටු ලබාගෙන ඇතැයි ද පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පවුල් 24 ක්‌ පදිංචි ඉඩම් කොටසක්‌ එහි පදිංචිකරුවන්ව ඉවත් කොට ලබාදෙන බව පවසා එලෙස මුදල් ලබාගෙන ඇතැයි පැමිණිල්ලෙන් කියෑවිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.