මෙම පිරිස රහස් පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.
මේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.ඵසේම
සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට
උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.මහරගම
වෙසෙන මිත්‍රසේන නම්වු හොර නොතාරිස් කෙනෙකු ලියූ හොර ඇටෝර්නි බළපත්‍ර
මෙන්ම ඔහු සැකසූ හොර ඔප්පුද බොහෝවේ .මේ සියල්ල ඉදිරියේදී අනාවරණය කිරීමට අප
සූදානමින් සිටිමු.ඵමෙන්ම ඔබගේ තොරතුරුද අප වෙතට ඵවන මෙන් ඉල්ලා සිටිමු.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප
සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු.
මෑතකදී රජයේ බැංකුවක් මගින් ව්‍යාපාරිකයකුට විකුණු රුපියල්
කෝටි 15 ක ඉඩමකටද ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඇති බව අනාවරණය වී ඇත.
විදේශගතව සිටි ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් රැසක් තම මව්පියන් සතු ඉඩම්වලට යැමේදී එම ඉඩම් පිටස්තරයන්ට අලෙවි කර ඇති බව හෙළි වී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධ පැහැදිලි සාක්ෂි සහිත ලිපි ලේඛණ අප සතුව ඇත.මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.
ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු. පසුගියදා බස්නාහිර ඇමති ලෙසින් සිටින ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරියද කෝටි ගණනක දේපළ සඳහා හොර ඔප්පු ලියා මාට්ටු විය නමුත් උසාවිය ඒ හොරුනට ඇප ලබාදී තිබුණී.