ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 15, 2016

සෝමවංශ අමරසිංහ දිවි සැරිය නිම කරයි..

ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ  අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත විය.
රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම අමරසිංහ එම පක්‍ෂයේ නායකත්වය දැරීය.

අභාවප‍්‍රාප්ත වන විට 73 වන වන වියේ පසු වූ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණ මර්දනයෙන් පසුව නගා සිටුවීම සඳහා ඉමහත් කාර්යභාරයක් සිදු කල අයෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.