ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 2, 2016

කරුපයියාගේ බිරිඳ මනී ලොන්ඩරියක් දමයි

මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුපයියාගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අනාවරණය

වි තිබේ.
යහපාලන ආණ්ඩුවේ අනියමි ආකාරයට මුදල් රැස්කරන ඇමති රවි කරුපයියා ඒවා නිත්‍යානුකුල කර ගැනිම සඳහා එම මුදල්වලින් රත්‍රං මිලට ගැනිමට ඇමති බිරිය හරහා කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අනියමි ආකාරයට රැස්කරන මුදල් ළඟ තබා ගැනිම නිතිවිරොධි බැවින් ඒ ආකරයට රත්‍රං මිලට බැංකුවලට උකස් තබා කරුපයියාගේ කළු සල්ලි සුදුකිරිම සිදුකරනු ලබයි.

මෙම මනී ලොන්ඩරින් ව්‍යාපාරය සදහා කරුපයියාගේ බිරිඳගේ මේ වනවිට සමිපතම මිතුරියකව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ චතුරිකා දුවද සම්බන්ධ වි සිටින බවද වාර්තා වේ.
රත්‍රං ආනයනය සඳහා විශේෂ බලපත්‍රයක් ලබාදී ඇති වෝග් ජුවර්ලස් ආයතනයෙන් මසකට වරක් රුපියල් ලක්ෂ තිහ – හතලික රත්‍රං මිලට ගන්නා අතර ඒ සදහා මුදල් අමාත්‍යංශයේ ආශිර්වාදයද නිරතුරුවම හිමිව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.