මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුපයියාගේ බිරිඳ වන Merene
Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින්
ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අනාවරණය
යහපාලන ආණ්ඩුවේ අනියමි ආකාරයට මුදල් රැස්කරන ඇමති රවි කරුපයියා ඒවා නිත්‍යානුකුල කර ගැනිම සඳහා එම මුදල්වලින් රත්‍රං මිලට ගැනිමට ඇමති බිරිය හරහා කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අනියමි ආකාරයට රැස්කරන මුදල් ළඟ තබා ගැනිම නිතිවිරොධි බැවින් ඒ ආකරයට රත්‍රං මිලට බැංකුවලට උකස් තබා කරුපයියාගේ කළු සල්ලි සුදුකිරිම සිදුකරනු ලබයි.
මෙම මනී ලොන්ඩරින් ව්‍යාපාරය සදහා කරුපයියාගේ බිරිඳගේ මේ වනවිට සමිපතම මිතුරියකව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ චතුරිකා දුවද සම්බන්ධ වි සිටින බවද වාර්තා වේ.
රත්‍රං ආනයනය සඳහා විශේෂ බලපත්‍රයක් ලබාදී ඇති වෝග් ජුවර්ලස් ආයතනයෙන් මසකට වරක් රුපියල් ලක්ෂ තිහ – හතලික රත්‍රං මිලට ගන්නා අතර ඒ සදහා මුදල් අමාත්‍යංශයේ ආශිර්වාදයද නිරතුරුවම හිමිව තිබේ.