ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

රණවිරුවන් සුරැකීමට අපි සූදානම් - ජාතික පෙළගැස්ම අමතන ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ  කලකට පසු කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඉතා .සංවේදී දේශණයක් සිදු කලේය
තමනට උවමනා නම් පලවෙනියා වෙන්නත් දෙවනියා වෙන්නත් හැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ පවසයි. එහෙත් තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීම නොව ඒකීය රටක් වශයෙන් ස්වෛරීභාවය සහ රණවිරුවන් ආරක්ෂා කර ගැනීම බව ඔහු කියා සිටියේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ සංවිධානය කරන ලද රණවිරු උපහාර උත්සවයක් අමතමිනි.
 ශ‍්‍රීලනිපයේ උප නායකයා ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි පල වූ වාර්තා ගැන කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මට අවශ්‍ය වන්නේ පළමුවෙනියා හෝ දෙවනියා වීම නොව -අවශ්‍ය මේ රටේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කල රණවිරුවන් ආරක්ෂා කිරීමත්ය. මේ සඳහා ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයෙක් සමග මම යන්න සුදානම් රට තුළ වර්තමානයේ පොලිස් පාලනයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සූදානම් බවත් අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න පසුගියදා පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.