මට එරෙහිව පැමිණිලි කරන්න දොස්තරලාට බැහැ
- චතුර සේනාරත්න කියයි
ඔවුන් මගෙන් සමාව ගන්න තැනට වැඩ කරන්න මට පුළුවන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක් නැතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඊයේ 03 දා ප්‍රකාශ කළේය.
චතුර සේනාරත්න ( මොළා රිටා ) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බවත් ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මාධ්‍යයට කර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චතුර සේනාරත්න මේ බව ප්‍රකාශ කළේය.( මෙවන් ළාමක වාචාල අපතයන් ගේ ප්‍රකාශ වලට තැනදී ඒ කබ්බන් ෆෝම් කිරීමට අපට අවශ්‍ය නැත.ඵහෙයින් මෙවැනි පිම්පියනට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාව දැනුවත් කිරීමේ අභිලාශයෙන් ඵම තතු ඔබට ගෙන ආවෙමු.)
චතුර සේනාරත්න මොළා රිටා මෙසේද පැවැසීය. මට පුළුවන් වරප්‍රසාද කමිටුව යටතේ ඔය කට්ටිය ලවා මගෙන් සමාව ගැනීමට සැලැස්වීමට. ඒ ගොල්ලෝ කවුද කථානායකවරයාට පැමිණිලි කරන්න. අර විමල් වීරවංශ ඔප්පු කරලා පෙන්නුවා ඔහු පසු පස ඉන්න පිරිස කවුද කියලා. ඕනෑම ප්‍රශ්නයකට මා මුහුණ දෙන්න සූදානම්.