ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 3, 2016

මට ඒගොල්ලෝ කවුද... !!! රිළවෙක් ගිය උඩක්...!!!


ඒගොල්ලෝ කවුද...
මට එරෙහිව පැමිණිලි  කරන්න දොස්‌තරලාට බැහැ

- චතුර සේනාරත්න කියයි

ඔවුන් මගෙන් සමාව ගන්න තැනට වැඩ කරන්න මට පුළුවන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක්‌ නැතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඊයේ 03 දා ප්‍රකාශ කළේය.
චතුර සේනාරත්න  ( මොළා රිටා  ) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බවත් ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්  මාධ්‍යයට කර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චතුර සේනාරත්න  මේ බව ප්‍රකාශ කළේය.( මෙවන් ළාමක වාචාල අපතයන් ගේ ප්‍රකාශ වලට තැනදී ඒ කබ්බන් ෆෝම් කිරීමට අපට අවශ්‍ය නැත.ඵහෙයින් මෙවැනි පිම්පියනට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාව දැනුවත් කිරීමේ අභිලාශයෙන් ඵම තතු ඔබට ගෙන ආවෙමු.)

චතුර සේනාරත්න මොළා රිටා මෙසේද පැවැසීය. මට පුළුවන් වරප්‍රසාද කමිටුව යටතේ ඔය කට්‌ටිය ලවා මගෙන් සමාව ගැනීමට සැලැස්‌වීමට. ඒ ගොල්ලෝ කවුද කථානායකවරයාට පැමිණිලි කරන්න. අර විමල් වීරවංශ ඔප්පු කරලා පෙන්නුවා ඔහු පසු පස ඉන්න පිරිස කවුද කියලා. ඕනෑම ප්‍රශ්නයකට මා මුහුණ දෙන්න සූදානම්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.