ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

පිපිරී ඇත්තේ ලංකාවේ විශාලතම අවි ගබඩාව..?

ඊයේ දිනයේ කොස්ගම සාලාවේ ප‍්‍රදේශයේදී පුපුරා ගියේ මෙරට විශාලතම අවි ගබඩාව යයි පලවන වාර්තා සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ එය එසේම කිව නොහැකි බවයි. යම් යම් කාරණාවල රහස්‍යභාවය රැුකිය යුතු බව ඔහු කියා සිටියේ  රූපවාහිනිය හා අදහස් පල කරමිනි.

කෙසේ වෙතත් අද දිනයේ විවිධ මාධ්‍ය වාර්තා පල කර ඇත්තේ ඊයේ දිනයේ පුපුරා ගොස් ඇත්තේ මෙරට හමුදාව සතු විශාලම අවි ගබඩාව බවයි.
මාධ්‍ය වාර්තා පල කර ඇත්තේ ඊයේ දිනයේ පුපුරා ගොස් ඇත්තේ මෙරට හමුදාව සතු විශාලම අවි ගබඩාව බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.