ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

මේ අමන තකතීරුවා පාර්ළිමේන්තුවෙන් නෙරපනු...!!!

තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් අමු තිත්ත කුණුහරුපයෙන් බනිමින් පොලිස් නිලධාරීන්ට එලව එලවා ගුටි දෙති.නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් හොරණ කලාප කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් පාලනය කරන්න ආ පොලිස් නිලධාරීන්ට එලව එලවා පහර දුන්හ.වීඩියෝ සහිතයි

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියක් හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වහා ස්ථාන මාරු කරන ලෙස ඔවුන් විරෝධයේ යෙදුනහ. විරෝධතාවය නතර කරන ලෙස ගෙනැවිත් තිබූ උසාවි නියෝගයක් පොලීසිය විසින් කියවූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා සමඟ පැමිණ සිටි පිරි අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් පොලීසියට පහර දුන්හ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.