ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 22, 2016

වෙලේ සුදා බන්ධනාගාරයේ සිටම වැඩ...!!!

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 ක් හා නවීන පන්නයේ වාහන 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (22දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බවත් පොලීසිය කියයි.
එසේම මෙම මත් ද්‍රව්‍ය ජාවාරම දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නැමැත්තා සහ සුසේ යන අය විසින් මෙහෙයවනු ලබන ජාවාරමක් බවට මේ සම්බන්ධව කරනු ලබන විමර්ශන වලදී හෙළිව ඇති බවද පොලීසිය වැඩිදුරටත් කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.