ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 2, 2016

කිලීගේ පණිවිඩ මෛත්‍රී බල්ලාට දමයි

කිලී මහරාජාගේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට

යහපාලන ආණ්ඩුවේ ඉහල තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එවන පණිවිධ සියල්ලම බල්ලාට දමා ඇති බව ජනාධිපති මන්දිරයේ  විශේෂ වාර්තාකරු අනාවරණය කලා.
දෛනිකව කිලී මහරාජාගේන් සිරිසේන ජනාධිපතිවරයාට පණිවිඩයක් බැගින් එවමින් ඉතා ඉක්මනින්ම ජේ. ශ්‍රී රංගාට ආණ්ඩුවේ පිළිගත් තනතුරක් ලබදිමට කටයුතු කරන ලෙසට ඉල්ලා තිබුනද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කිළී මහා රජා අතර පවතින නයි-මුගටි වෛරය හේතුවෙන් රංගාට ආණ්ඩුවේ තනතුරක් ලබාදිමට මෛත්‍රීට නොහැකි වි ඇති බවයි  වාර්තාකරු සදහන් කළේ.

පසුගිය මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා නොලැබුණු රංගා කීළීගේ බලපෑම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට රිංගා ගත්තද පාර්ලිමේන්තුවට එමට තිබු අවස්ථාව රනිල් වික්‍රමසිංහගේ නියෝග මත නතර වුනා.
මාධ්‍ය කලාවට පැමිණි රංගා පසුව මහරාජා ආයතනයට සම්බන්ධ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරමින් සිටියදී පවා මහරාජා ආයතනයේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ අතර ඔහු කිලී මහරාජාගේ දේශපාලන හෙංචයියන්ගෙන් කෙනෙකි.
කීලී මහාරාජාට හිතවත් අයෙකු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්කර ගැනිම හරහා සිරස ඇතුලු මහාරාජා මාධ්‍ය එකාධිකාරයක් රටේ ගොඩ නැගිම සහ ඒ හරහා වසර දෙකක් යන විට රනිල් වික්‍රමසිංහ අගමැති කමින් පන්නා දමා කීලීට නැටවිය හැකි සජිත් ප්‍රේමදාස වැන්නේකු රටේ අගමැති ලෙස පත්කර ගැනිම සදහා රාජා මහේන්ද්‍රන් මෛත්‍රීපාල සිරිසේන සමග පසුගිය සමයේ ඩිල් කිරිමට උත්සහ කලද ඒ සියල්ල අසාර්ථක වුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.