රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පාර්ලිමේන්තු
මන්ත්‍රී චතුර සේනාරත්නට (
සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ රිලා මොටා විසින් කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් සංගමයටත් එහි නිලධාරීන්ගේත් කීර්තිනාමයට විශාල හානියක් සිදුවී ඇති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වන්නේ යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.