ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

සිරිසේන ජනාධිපති මන්දිරය අතහැර විජේරාමෙ පදිංචියට ගිය සැබෑ හේතුව මෙන්න...

මෙි දවස්වල කොටුවෙි ජනාධිපති මන්දිරය මහජනතාවට විවෘතයි.
එසේ විවෘත කළ මුල් දිනයේම සිරිසේන ජනාධිපති කිවිවෙ අතිවිශාල වියදමක් කපා හැරීමටත්, විශාල ජනාධිපති මන්දිරයක වාසය කිරීමෙන් තමන්ගේ සරල බව නැතිවී මහන්තත්ත කමක් තමන්ට ආරෑඩවීම වැළැක්වීමට තමා විජේරාමෙ නිවසෙ පදිංචියට ගිය බවත් ය.
ඇත්ත ඒකද...?
සිරිසේනට වුවමනා වුනා ජනතාවට පෙන්නන්න මහින්ද නිකරැණේ මහජන මුදල් නාස්ති කළ කෙනෙක් කියල.

ත්‍රස්ත ප්‍රහාරයකින්  ආරක්ෂාවීමට සකස් කළ කොටස භෑගත මාළිගාව කියල නමි කළේ ඒකයි.
අනිත් හේතුව තමයි, වැදගත්ම කාරණය.
ජනාධිපතිවරයෙකු විශ්‍රාම  ගියහම , පවතින නීතියට අනුව
ඔහුට නිළ නිවසක අයිතිය ලැබෙනව. විජේරාමෙ ඔහු දැනට පදිංචි වෙලා ඉන්න නිවස , එබඳු නිවාස දෙකක් එකට එකතු කරල අලුත් අංගෝපාංග එක්කරල මහජන මුදල් කෝටි ගණනාවක් වියදමි කරල හදපු දැවැන්ත මන්දිරයක්. සිරිසේන ජනාධිපති හොඳින්ම දන්නව නැවත මහජන ඡන්දෙන් ඔහුට ජයක් ලැබෙන්නෙ නැති බව. ඒ කියන්නෙ තව අවුරැදු හතරහමාරකින් ඔහු විශ්‍රාමිකයෙක්.
ඉතින් ඔහු
විශ්‍රාම යනකොට , නීතියෙන් හිමිවිය යුතු විශ්‍රාමික නිළ නිවස ලෙස තමා දැනට පදිංචිව සිටින විජේරාම මන්දිරේම නවතින්න ඔහුට හැකිවෙනව.
අධික ලෙස ජනතා මුදල් වියදමි කළා කියල මහින්දටත් ගහන ගමන් , තමන්
විශ්‍රාම යනකොට සුපිරි මන්දිරයක අයිතිකරැවෙකු වෙනව . කජු ඇටද, කොස් ඇටද?
මෙහෙම කරනකොට ගමෙි මිනිස්සු කියන්නෙ එක ගලෙන් කුරැල්ලො දෙන්නෙක් මරනව කියලයි.
කොහොමද සරල ජනාධිපතිගෙ ටිකිරි මොලේ..?


 නීතීඥ මෙිජර් අජිත් ප්‍රසන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.