ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 10, 2016

ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළා..!!! ඵකැස් චෞරිය පවසයි...!!!

ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළා..
ඇහැට පෙනී පෙනී තිබුනත්
හමුදාව තමන් යුධ අපරාධ කළ බව
පිළිගන්න එකක් නෑ..

මෙයාලට කරන දේ ගැන අපි
විශේෂඥයන් සමග සාකච්ඡා කරනවා

- චන්ද‍්‍රිකා

පසුගිය යුද සමයේදී කරන ලද අපරාධ යුද හමුදාව විසින් භාර නොගනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි හිටපු ජනාධිපතිනි ( ඵකැස් චෞරිය )
පවසයි.ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව සිදු කොට ඇත්තේ අතුරුදහන් වීම් පමණක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඵකැස් චෞරිය ප‍්‍රකාශ කළේ, ඇගේ ප‍්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ පෙරේදා 08 පැවති මාධ්‍ය හමුවේදීය.වීඩියෝ සහිතයි
යුද්ධය අවස්ථාවේදී අසාධාරණ කටයුතු, මානව හිමිකම් උල්ලංඝන වැනි දේ සිදු වුයේ නම් එහි වගකීම භාර ගෙන සාමාන්‍ය වැසියකු ලෙසින් සමාජයට පිවිසීම සඳහා කළ යුතු බොහෝ දෑ පවතින බව සදහන් කරන ඇය අවධාරණය කරන්නේ, සිද්ධ වූයේ කුමක්දැයි දැන ගැනීමේ අයිතියක් පීඩාවට පත්වූවන්ට ඇති බවයි.

වැරැුද්ද සිදු කළ අය සිටී නම් වැරැුද්ද සිදුවු අය සමග සාකච්ඡුා කර ප‍්‍රශ්න විසදාගෙන ඉදිරියට යන ක‍්‍රමයක් ලෝකයේ පැවැතියත් ශ‍්‍රී ලංකාවේ එවැනි දෙයක් සිදු නොවන බව හිටපු ජනාධිපතිනිය පවසයි.

දන්න අයත් කියන්නෙ නෑ...

‘‘කරපු කෙනා හැමෝම දැන ගත්තත් කියන්නේ නෑ මම කෙරුවා කියලා‘‘ යැයි සදහන් කළ ඇය වරද පිළි නොගැනීම හැඳින්වූයේ දකුණු ආසියානු සම්ප‍්‍රදාය ලෙසයි.

‘‘වැරැුද්ද පිළිගන්න කිසි කෙනෙක් කැමති නෑ. ඇහැට පෙනී පෙනී තිබුනත් පිළිගන්නේ නෑ‘‘ යැයි කී හිටපු ජනාධිපතිවරිය සදහන් කර සිටියේ තම පුද්ගලික මතය පමණක් වන එය රජයේ පිළිගැනීම නොවන බවයි.

‘‘එවැනි තත්වයක් තුළ විශේෂයෙන් හමුදාවේ පිරිස් අනේ සමාවෙන්න මම කෙරුවා කියලා කියන්නේ නෑ‘‘ යැයි ඇය වැඩි දුරටත් සදහන් කළේය.‍

ඒ හේතුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් විශේෂඥයන් සමග සාකච්ඡුා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව ඵකැස් චෞරිය වැඩි දුරටත් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.