රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස බලය අනිසී අකාරයට භාවිතා කරමින්
කටයුතු කරන විට
රාජපක්ෂලා පතුරු ගසමින් සිරිසේනගේ ඔඩොක්කු කුක්කාව සිටි චතුර සේනාරත්න උසස් පෙළ විභාගය වෙනත් අයෙකු ලවා ලියවා සමත් වු අතර පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ 2 වසරේ විභාගය 4 වරක් අසමත් වු අතර පසුව් විභාග කොපි කිරිමට යෑමෙන් 2 වසරේන්ම දොට්ට වැටුනු චතුර සේනාරත්න අද වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වකුගඩු සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ධුරයක්ද දරයි.
රාජිතගේ ලේලිය වන සමන්ති මේ වනවිට මාලබේ හොර උපාඩි කඩේ ඉගෙනුම ලබන අතර චතුරගේ අධ්‍යක්ෂක තනතුරේ නිළ තලයක් නොමැතිවම වැඩ බලමින් සිටි.
සමන්තී සේනාරත්නගේ වැඩිමල් සොහොයුරු වෛද්‍ය ඩිල්ෂාන් මණතුංග නැමත්තා වව්නියාව මහා රෝහලේ සේවය කරමින් සිටි අතර රාජිත ඇමති වු වහාම සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යභාරයක් නොමැති ලොක්කෙකු බවට පත්වු අතර වැඩබලන සෞඛ්‍ය ජනරාල් වරයාට බැනවැදි තර්ජනය කරමින් පැනඩොල් සහ විෂබිජ නාශක ද්‍රවය තොගපිටින් රැගෙන ගොස් ෆාමසි වලට විකිණිමට කටයුතු කරන අසමජ්ජාති පොරකි.
මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය (31) රට පුරා වැඩ වර්ජනයක් දියත් කල අතර එය අතී සාර්ථකව අවසන් වු බව වාර්තාකරුවන් අනාවරනය කලා.
අද දිනයේ වර්ජනය සම්බන්ධයෙන් කක්කුස්සි කටා හෙවත් අවලම් අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියිදා මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනයන්ට තමන් බය නැති බවත් එන වැඩ වර්ජනය අනිවාර්යයෙන් අසාර්ථක වන බවයි.