ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

අපිට බැහැ ඔය ඩබල් කැබ්වල යන්න.. !!! . ජනතා සේවයට සැප වාහන ඕනෑමයි....!!!

තමන්ගේ මාමා වන හිටපු ඇමති අමරසිරි දොඩංගොඩට අංශභාගය හැදුනේ ඩබල් කැබ්වල ගිහින් නිසා තමනට නම් ඩබල් කැබ්වල යන්න බැරි බව ඇමති චන්දිම වීරක්කොඩි  පවසයි.
‘දැනට මං ගමන් බිමන් යන්නේ පෙට‍්‍රල් ලීටරයට කි.මි. 3- 4ක් දුවන පරණ අවුඩි වාහනයක්.
මට නම් ඩබල් කැබ්වල යන්න බෑ. මොකද මගේ මාමා දොඩංගොඩ  පැරලයිස් (අංශභාගය) වුණේ ඩබල් කැබ්වලින් ගිහිල්ලයි. ලෙඬේ හැදුණට පස්සේ තමයි ජීප්, කාර් පාවිච්චී කළේ.


බදුත් එක්ක මිලියන 31ක වාහනයක් ඇමතිවරයෙකුට ගන්න පුළුවන්. ඒත් ඒ කාලේ බදු නැතිව ලක්ෂ 100 ගාණේ වාහන දෙකක් ගන්න පුළුවන් වුණා.
ජනතා සේවයට ආවාම ඒ විදියට පහසුකම් තිබෙන්න ඕනේ. වැඩිවෙලාවක් අපි ඉන්නේ වාහනවල. උදේ අටට ගිහින් පහට එන රස්සාවක් නම් මරුති එකකින් ගිහින් එන්න පුළුවන්’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.