ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 13, 2016

මේ වසරේ ඵපා ලබන වසරේ නං ගන්නවාමයි...!!! දේශපාළු අපතයෝ සෙට් ඵක පවසති...!!!

ඇමැතිවරුන් තිස්‌දෙනකු සඳහා රුපියල් කෝටි 118 ක්‌ වියදම් කොට මිලදී ගැනීමට කටයුතු කළ නව නිල වාහන මෙම වසර ඇතුළත නොගැනීමට එම ඇමැතිවරුන් තීරණය කර ඇත.
ගංවතුර නාය යැම් සහ සාලාව අවි ගබඩාවට පිපිරීමෙන් ආපදාවට ලක්‌වූ ජනතාවගේ නිවාස, වෙළෙද සැල් ආදිය පිළිසකර කර එම ජන ජීවිත යථා තත්ත්වයට පත්කරන තුරු තමනට නව වාහන අවශ්‍ය නොවන බව ඔවුන් අගමැති රනිල් වික්‍රමසිංහට දන්වා තිබේ.
එම ඇමැතිවරුන් මෙම තීරණයක්‌ ගෙන ඇත්තේ විපතටපත් ජනතාවට සහන සලසා අවසන් වනතුරු ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීමට මුදල් ලබා නොදෙන ලෙස අගමැතිවරයා මහා භාණ්‌ඩාගාරයට කළ නියෝගයට ප්‍රතිචාර දක්‌වමිනි.

ඒ අනුව නව වාහන ඉල්ලා ඇති එජාප ඇමැතිවරුන් මේ තීරණය එජාප නායක අගමැතිවරයාට දන්වා ඇති අතර ශ්‍රීලනිපය නියෝජනය කරන නව වාහන ඉල්ලා ඇති ඇමැතිරවැන් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ කීය.
ඇමැතිවරුන්ගේ තීරණය මෙහිදී ඇගයීමට ලක්‌ කර ඇති අගමැතිවරයා ජනතාවට බරක්‌ නොවන ආකාරයට ඇමැතිවරුන්ට නව වාහන ලබාදීමට ඉදිරියේදී තමන් වැඩපිළිවෙළක්‌ සකසන බවටද පොරොන්දුවී ඇත.

  'ආයෙ ඔය ගැන මිනිස්සුන්ට දැන ගන්න අපි ඉඩ තියන්නෙ නැහැ අරගෙනම තමයි පස්ස බලන්නේ යැයි  ජනතා ඔළු සේදීමට උත්සහ කළ අපතයෙකු පවසා තිබුණී.'

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.