ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 8, 2016

මේ ඒ ආණ්‌ඩුවමද...?

වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණිදා සිටම මැති ඇමැතිවරුන්ගේ දීමනා, වැටුප් වැඩිකිරීම් කෝටි ගණනින් තබා නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණා ගැන වැඩි සැළකිල්ලක්‌, අවධානයක්‌ යොමුකළ බව සිහිනුවණින් සිටින ඕනෑම කෙනෙක්‌ දන්නා කාරණයකි. අපට බයක්‌ දැනෙන්නේ ආණ්‌ඩුවේ ඉදිරි අවුරුදු හතරේ සිදුවීමට නියමිත දේ ගැනය.
 1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතට අදාළව වසර පහක අවම සේවා කාලයෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයන්ට විශ්‍රාම වැටුපකටද හිමිකම ලැබේ. මේ සියල්ල

නඩත්තු කිරීමටත්, කෝටි ගණනින් වාහන ගෙන්වීමටත් කවර අණ පනත්, ඇස්‌තමේන්තු සම්මත කරගත්තද ඒවාට වැය කරන්නේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අයකරගන්නා බදු මුදල් බව නැවත නැවත සිහිපත් කළ යුතු කාරණයක්‌ නොවේ.
 නිතර මග කැඩෙන අබලන් වාහන භාවිත කරන සහ බස්‌රියේ දුම්රියේ ගමන් කරන මැති ඇමැතිවරු 30 දෙනෙකු ගැන ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි. රටේ ආර්ථිකය ගොඩ දමන්නට කතා කරන මේ සියලුම දේශපාලනඥයන් ඇණවුම් කර ඇති වාහන සියල්ල සුපිරි මිල ගණන් වල ඒවා බව එම පුවතේ සඳහන්ව තිබිණි. ලාබ බඩුවේ හිලක්‌ ඇති නිසා එසේ කිරීමේ ඇති වරද කුමක්‌ද? හරියටම ගණන් හිලවු ඇතිව කීවොත් ඇමැතිවරු 30 දෙනෙකුට වාහන ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්‌තමේන්තුව රුපියල් කෝටි 118 කි.
 ඒ කිසිවෙකුත් ගමන් කරන්නේ හඳුනාගන්නට හැකි පරිදි නොවේ. ජනතා ඡන්දයෙන් පත්ව, අපේ බදු මුදලින් ඒ උදවියට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැතිනම් ඇති වැඩේ මොකක්‌ද...?
රටේ වාහනයක්‌ ගන්නට සිහින මවමින් සිටි මිනිසුන්ට කොකා පෙන්නූ ආණ්‌ඩුවය. රටේ ආර්ථිකය නැට්‌ටටම සිඳී ඇතැයි කියා බදු වැඩිකළ ආණ්‌ඩුවය. රටේ ගංවතුර, නාය යැම්, කොස්‌ගම හමුදා කඳවුර පිපිරීම ආදී ආපදා වලින් බිලියන ගණනින් පාඩුවී ඇතැයි කියන ආණ්‌ඩුවය. වියදම හා නාස්‌තිය අවම කරන්නට පොරොන්දු දී බලයට පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව කිසිවිටෙකත් මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තුවන්නේ නැත. මේ මැති ඇමැතිවරු අතරින් වැඩි දෙනෙක්‌ පසුගිය ආණ්‌ඩුව යටතේද ඇමැතිවරු හැටියට කටයුතු කළ අය වෙති. ඒ කිසිවෙකුත් ඒවනවිට පාවිච්චි කළේ එන්ජින් ධාරිතාව 660-800 එන්ජින් සහිත කුඩා වාහන නොවේ. ජනතාවට සේවය කරනවාට වඩා මේ මැති ඇමැතිවරුන්ට කරන්නට - කරගන්නට බොහෝ වැඩ ඇති බව පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට වාහනයකට හිමිකම් ලැබේ.
 පසුගිය කාලය පුරාම බොහෝ මැති ඇමැතිවරු සිය ගමන් බිමන් සඳහා භාවිත කර ඇත්තේ පොඩි වැස්‌සකට වුව තෙමෙන, අබලන්වූ වාහන බව පෙනෙන්නට තිබේ. මේ බොහොමයක්‌ වාහන බ්‍රේක්‌ඩවුන් වූ විට අදාළ දේශපාලනඥයන්ටම වාහනයෙන් බැස බොනට්‌ටුව හැර මජං, දූවිලි තවරාගනිමින් කට්‌ටක්‌ කා වාහන අලුත්වැඩියා කරගැනීමට සිදුව තිබිණි. කරුමෙට මෙන් ඒ වාහන පිටතින් පෙනෙන්නේ දිලිසෙන, මාලිගාවන් සේය. මේ අබලන් වාහනවලට අමතරව රටේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ භාවිත කර ඇත්තේ මේ අපඔබ මෙන්ම පොදු ප්‍රවාහන සේවයයි. කලබලවන්නට අවශ්‍ය නැත. ඒ කිසිවෙකුත් ගමන් කරන්නේ හඳුනාගන්නට හැකි පරිදි නොවේ. ජනතා ඡන්දයෙන් පත්ව, අපේ බදු මුදලින් ඒ උදවියට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැතිනම් ඇති වැඩේ මොකක්‌ද? නිතර මග කැඩෙන අබලන් වාහන භාවිත කරන සහ බස්‌රියේ දුම්රියේ ගමන් කරන මැති ඇමැතිවරු 30 දෙනෙකු ගැන ඊයේ 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි. රටේ ආර්ථිකය ගොඩ දමන්නට කතා කරන මේ සියලුම දේශපාලනඥයන් ඇණවුම් කර ඇති වාහන සියල්ල සුපිරි මිල ගණන් වල ඒවා බව එම පුවතේ සඳහන්ව තිබිණි. ලාබ බඩුවේ හිලක්‌ ඇති නිසා එසේ කිරීමේ ඇති වරද කුමක්‌ද? හරියටම ගණන් හිලවු ඇතිව කීවොත් ඇමැතිවරු 30 දෙනෙකුට වාහන ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්‌තමේන්තුව රුපියල් කෝටි 118 කි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ණය වශයෙන් ඉල්ලා ඇති මුදලින් ඩොලර් මිලියන 168 ක්‌ ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රංශ පුවත් සේවය පසුගිය සෙනසුරාදා වාර්තා කර තිබිණි. පුදනකොටම කාපි යකා කීවාසේ ඒ අස්‌සේම රුපියල් කෝටි 118 ක වාහන ගෙන්වන විට ඒ ගැන ජනතාවට හිතෙන්නේ මොනවාදැයි අමුතුවෙන් කිව යුතු නැත. දැන් ජෝන් අමරතුංග කී පරිදි වාහන අවශ්‍ය වන්නේ කාටද යන්න අතිශය පැහැදිලිය. සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්‍ෂ, පියංකර ජයරත්න, චන්දිම වීරක්‌කොඩි යන ඇමැතිවරුන් හට රුපියල් කෝටි හතක්‌ද, නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේට රුපියල් කෝටි හතක්‌ද වාහන වෙනුවෙන් ගෙවීමට නියමිතය. ඇමැතිවරු 30 දෙනෙකුට වාහන ගන්න කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරන්නේ ජනතාවට පටි තදකරගන්නට යෑයි කියන ආණ්‌ඩුවය.
රටේ වාහනයක්‌ ගන්නට සිහින මවමින් සිටි මිනිසුන්ට කොකා පෙන්නූ ආණ්‌ඩුවය. රටේ ආර්ථිකය නැට්‌ටටම සිඳී ඇතැයි කියා බදු වැඩිකළ ආණ්‌ඩුවය. රටේ ගංවතුර, නාය යැම්, කොස්‌ගම හමුදා කඳවුර පිපිරීම ආදී ආපදා වලින් බිලියන ගණනින් පාඩුවී ඇතැයි කියන ආණ්‌ඩුවය. වියදම හා නාස්‌තිය අවම කරන්නට පොරොන්දු දී බලයට පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව කිසිවිටෙකත් මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තුවන්නේ නැත. මේ මැති ඇමැතිවරු අතරින් වැඩි දෙනෙක්‌ පසුගිය ආණ්‌ඩුව යටතේද ඇමැතිවරු හැටියට කටයුතු කළ අය වෙති. ඒ කිසිවෙකුත් ඒවනවිට පාවිච්චි කළේ එන්ජින් ධාරිතාව 660-800 එන්ජින් සහිත කුඩා වාහන නොවේ. ජනතාවට සේවය කරනවාට වඩා මේ මැති ඇමැතිවරුන්ට කරන්නට - කරගන්නට බොහෝ වැඩ ඇති බව පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට වාහනයකට හිමිකම් ලැබේ.
(තීරු බදු රහිත) ඊළඟට වාහන දීමනා, නිල වාහන, ඉන්ධන දීමනා, දුරකථන, කාර්ය මණ්‌ඩල වැටුප්, ඔවුන්ගේ ඉන්ධන දීමනා මේ ආදී බොහෝ දේ මැති ඇමැතිවරුන්ට හිමිය. 1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතට අදාළව වසර පහක අවම සේවා කාලයෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයන්ට විශ්‍රාම වැටුපකටද හිමිකම ලැබේ. මේ සියල්ල නඩත්තු කිරීමටත්, කෝටි ගණනින් වාහන ගෙන්වීමටත් කවර අණ පනත්, ඇස්‌තමේන්තු සම්මත කරගත්තද ඒවාට වැය කරන්නේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අයකරගන්නා බදු මුදල් බව නැවත නැවත සිහිපත් කළ යුතු කාරණයක්‌ නොවේ. වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණිදා සිටම මැති ඇමැතිවරුන්ගේ දීමනා, වැටුප් වැඩිකිරීම් කෝටි ගණනින් තබා නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණා ගැන වැඩි සැළකිල්ලක්‌, අවධානයක්‌ යොමුකළ බව සිහිනුවණින් සිටින ඕනෑම කෙනෙක්‌ දන්නා කාරණයකි. අපට බයක්‌ දැනෙන්නේ ආණ්‌ඩුවේ ඉදිරි අවුරුදු හතරේ සිදුවීමට නියමිත දේ ගැනය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.