අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක්ෂක මණ්ඩලය ලිස්සා යයි,පිපුරුමෙන් පසු කඳවුරේ ඡායාරූප...!!!කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වු වගකිම යුධ
හමුදාවට බාර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය යුධ හමුදාපතිවරයාට නියෝග කල බව අප
වාර්තාකරු අනාවරණය කළා.කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපුරුම කවර ආකාරයකින් සිදුවුවද ඒ
සම්බන්ධයෙන් දැන් පරික්ෂණ සිදුකිරිම වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇති අතර අදාළ පිපුරුම
සම්බන්ධයෙන් විවිධ මතයන් මාධ්‍ය හරහා පලනොවිමේ වගකිමද යුධ හමුදාවට පවරා
තිබේ.පිපුරුමෙන් පසු කඳවුරේ ඡායාරූප...!!!
ඒ අනුව අදාළ පිපුරුමේ වගකිම යුධ හමුදාවට බාරගැනිමට සිදුවන අතර ඒ
වෙනුවෙන් හමුදා කදවුරේ සහ අවට දෙපළ වලට සිදුවු අලාභහානි සදහා ගෙවිම්
සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව සිදුකිරිමටද එකඟතාව පලකර
තිබේ.කොස්ගම කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන නිෂ්චිත ආරංචියක් නෑ
කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.45 ට පමණ ආරම්භ වු අතර ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු තවමත් අනාවරණය වි නෑ.
කොස්ගම පලමු ප්‍රහාරය LTTE යෙන්ද...?,නිකන්ම පුපුරන්න කවදාවත් බෑ....!!!