ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 30, 2016

යුද අපරාධ පරීක්‍ෂණ ප්‍රමාද කරන්නේ නෑ...!!! නපුංසක මංගල

යුද අපරාධ පරීක්‌ෂණ පමා නොකරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර  ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ 32 වැනි සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත.යුද අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම උපාය මාර්ගිකව ප්‍රතික්‌ෂේප කරනු ලබන බවට පැතිරෙන අදහස්‌ තමා ප්‍රතික්‌ෂේප කරන බවත් මෙහිදී සමරවීර  අවධාරණය කර ඇත.
යුද හමුදාව පාවිච්චි කළ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට පැවරීමට ආණ්‌ඩුව පියවර ගෙන ඇති බවත් ආණ්‌ඩුවේ ප්‍රයන්තය කල් පවත්නා සෞභාග්‍යවත් සමාජයක්‌ නිර්මාණය කිරීම බවත් හෙතෙම පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.