කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
MD (Manging Director)තනතුරට පත්කර සිටි අර්ජුනගේ අමතුම මාදිලියේ ලිංගික
ක්‍රියාකාරකම් වල ගොදුරක් බවට පත්ව දැන් අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු
කරන අමාත්‍ය ජෝන් අමරතුංගගේ ද අමතුම හිතවතියක් රුවනි ඩයස් බණ්ඩාරනායක
එම ධුරයෙන් වහාම ඉවත් කර තිබේ.
අර්ජුන රණතුංග සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබේන චොදනා පිළිබඳව පසුගියදා
දිවයිනට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ( ඵකැස් චෞව් රිය) සිය නිවසටම
අර්ජුන කැදවා අම්බානකට දෙහි කපා ඇති අතර ඒ අනුව අර්ජුන අමාත්‍යංශය තුල සහ
ඔහුගේ විෂයට සම්බන්ධව පත්කල් පත්කිරිම් සියල්ලම පාහේ මේ වනවිට වෙනස්
කිරිමටත් සුදුසුකම් නැති අයට සුදුසුකම් හොර රහසේම් සාදාමින් සිටින බවද
අනාවරණය වි තිබේ.
Sri Lanka Tourism Promotion Bureau MD තනතුර සදහා ඇයව අර්ජුන රණතුංග
විසින් බලහත්කාරයෙන් පත්කර ඇති අතර ඇය එම තනතුරු වැඩ භාරගෙන ඇත්තේ පසුගිය
පෙබරවාරි 15 වැනිදාය.නමුත් මේ දක්වා ඇය විසින් අදාළ තනතුර සදහා ලබාදුන්
අයදුම්පත්‍රයේ සදහන් කර තිබේන කිසිදු අධ්‍යාපනික මෙන්ම වෙනත් සුදුසුකම්
සදහා වු සහතික පත්‍ර ඉදිරිපත් කර නොමැති අතර ඇයට ඇති එකම සුදුසුකම අර්ජුනගේ තවත් ඵක් හොර අඹුවක්වීම පමණක් වන බව අප මිට කලින් අනාවරණය කළා.
ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමීති ඇතුළු සේවකයන් විසින් සිදුකල සොයා බැලීම්
වලදී හෙලිවී තිබුනේ රුවිනි ඩයස් බණ්ඩාරනායක ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් තම
ඉල්ලුම්පත සමග යොමු කල ජීව දත්ත සටහනෙහි සඳහන් කොට ඇති බවය.
මෙම වංචාව පිළිබඳව රහසිගත විමර්ශනයක් සිදුකොට තිබිණ. චෝදනාව සම්බන්ධව
ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමාට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය
ඇති නමුත් ඇගේ පෙර සැමියා විසින් එම සහතිකය විනාශ කර ඇති බවය. එවිට දන්වා
ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලිපියක් මගින් නීති උපාධිය තහවුරු කරනා
ලෙසය. මෙවිට නිරුත්තර වූ රුවිනි ඩයස් බණ්ඩාරනායකට වහාම සිය ඉල්ලා අස්වීමේ
ලිපිය භාර දෙන ලෙස බල කොට ඇත.
මෙන්න ඇයගේ අයදුම්පත්‍රය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, June 13, 2016
ඵකැස් චෞව් රිය නැවත ලංකාවේ....!!! අර්ජුනගේ කෑල්ල වහා ඵළවයි...!!!
2016-06-13T13:43:00+02:00
lankanews
Arjuna Ranatunga|Chandrika Bandaranaike Kumaratunga|con person chandrika|John Amaratunge|lankanews|Ruvini Dias Bandaranayake|srilanka ports authority|Tourism Promotion Board|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
