ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 13, 2016

ඵකැස් චෞව් රිය නැවත ලංකාවේ....!!! අර්ජුනගේ කෑල්ල වහා ඵළවයි...!!!

 කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී MD (Manging Director)තනතුරට පත්කර සිටි අර්ජුනගේ අමතුම මාදිලියේ ලිංගික ක්‍රියාකාරකම් වල ගොදුරක් බවට පත්ව දැන් අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන අමාත්‍ය ජෝන් අමරතුංගගේ ද අමතුම හිතවතියක් රුවනි ඩයස් බණ්ඩාරනායක එම ධුරයෙන් වහාම ඉවත් කර තිබේ.
අර්ජුන රණතුංග සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබේන චොදනා පිළිබඳව පසුගියදා දිවයිනට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ( ඵකැස් චෞව් රිය) සිය නිවසටම අර්ජුන කැදවා අම්බානකට දෙහි කපා ඇති අතර ඒ අනුව අර්ජුන අමාත්‍යංශය තුල සහ ඔහුගේ විෂයට සම්බන්ධව පත්කල් පත්කිරිම් සියල්ලම පාහේ මේ වනවිට වෙනස් කිරිමටත් සුදුසුකම් නැති අයට සුදුසුකම් හොර රහසේම් සාදාමින් සිටින බවද අනාවරණය වි තිබේ.


Sri Lanka Tourism Promotion Bureau MD තනතුර සදහා ඇයව අර්ජුන රණතුංග විසින් බලහත්කාරයෙන් පත්කර ඇති අතර ඇය එම තනතුරු වැඩ භාරගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය.නමුත් මේ දක්වා ඇය විසින් අදාළ තනතුර සදහා ලබාදුන් අයදුම්පත්‍රයේ සදහන් කර තිබේන කිසිදු අධ්‍යාපනික මෙන්ම වෙනත් සුදුසුකම් සදහා වු සහතික පත්‍ර ඉදිරිපත් කර නොමැති අතර ඇයට ඇති එකම සුදුසුකම අර්ජුනගේ තවත් ඵක් හොර අඹුවක්වීම පමණක් වන බව අප මිට කලින් අනාවරණය කළා.
ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමීති ඇතුළු සේවකයන් විසින් සිදුකල සොයා බැලීම් වලදී හෙලිවී තිබුනේ රුවිනි ඩයස් බණ්ඩාරනායක ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් තම ඉල්ලුම්පත සමග යොමු කල ජීව දත්ත සටහනෙහි සඳහන් කොට ඇති බවය.
මෙම වංචාව පිළිබඳව රහසිගත විමර්ශනයක් සිදුකොට තිබිණ. චෝදනාව සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමාට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය ඇති නමුත් ඇගේ පෙර සැමියා විසින් එම සහතිකය විනාශ කර ඇති බවය. එවිට දන්වා ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලිපියක් මගින් නීති උපාධිය තහවුරු කරනා ලෙසය. මෙවිට නිරුත්තර වූ රුවිනි ඩයස් බණ්ඩාරනායකට වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස බල කොට ඇත.
 මෙන්න ඇයගේ අයදුම්පත්‍රය 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.