ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 21, 2016

බුද්ධාගම කෙළසන අසපු අක්‍රමණ...!!!

පොසොන් පෝය නිමිති කරගෙන පෙරේදා  බෙල්ලන්විල ප්‍රදේශයේ ප්‍රකට අසපුවකට සිල් සමාදන්වීම සඳහා ගිය උපාසක මාතාවක්‌ එම අසපුවෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත නොමැතිවීම නිසා ඊට ඇතුළත් කරගෙන නැත.එම උපාසක මාතාව අලුයම අවදි වී සිය සැමියාට සහ දරුවන්ට ආහාර පිළියෙළ කර උදේ ආහාරය ද නොගෙන සුදුවතින් සැරසී සිල් සමාදන්වීම සඳහා අසපුවට ගොස්‌ ඇත.
එහිදී ඇතුළුවන ගේට්‌ටුව අසල රැකවල්ලා සිටි පුද්ගලයන් දෙදෙනකු සහ හිමිනමක්‌ විහාරස්‌ථානයෙන් නිකුත් කර තිබෙන හැඳුනුම්පත් පරීක්‍ෂා කර සැදැහැවතුන් අසපුවට ඇතුළු කරගනිමින් සිට ඇත.

එම අවස්‌ථාවේ අසපුවට ඇතුළුවීමට ගිය ඉහත උපාසිකා මාතාව සිය හැඳුනුම්පත අමතක වී ඇතැයි රැකවල්ලා සිටි ස්‌ථානයේ හිමියන්ට පැවසුවත් හැඳුනුම්පත නොමැතිව ඇතුළු කරගත නොහැකි බවත් නිවසට ගොස්‌ හෝ ජංගම දුරකථනයෙන් කතා කර හැඳුනුම්පත ගෙන්වා ගන්නා ලෙසත් උන්වහන්සේ ඇයට දැනුම් දී ඇත.

එහිදී මහත් අසරණ තත්ත්වයට පත් වූ උපාසිකා මාතාව පොලිසියේ ඉහළ නිලයක්‌ දරන තම ස්‌වාමියා අමතා තමාට අමතක වූ හැඳුනුම්පත රැගෙනවිත් දෙන ලෙස ඉල්ලීමක්‌ කර ඇත.

එහිදී ඔහු විසින් තම බිරිඳට නැවත නිවසට පැමිණෙන ලෙස දැනුම් දී ගෙන්වා ගත් බවත් මෙවැනි සිදුවීම් නිසා බුදුන් වහන්සේ සියලු සත්ත්වයන්ට එක හා සමානව මෛත්‍රි කරුණාව දැක්‌වීමට දේශනා කළ නිර්මල බුදු දහමට විශාල කැළලක්‌ ඇතිවන බවත් එම නිලධාරියා  කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.