ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 15, 2016

මේ ඇමතියන්ගේ ගෙවල් වටලන්න ඕනෑ.. උස්සාගෙන ගිහින් ගඟක මුහුදක දාන්න ඕනෑ. – නිර්මාල්

ඇමතිවරුන් අලූත් වාහනවල යන විට ජනතාව ඔවුන් ඔසවාගෙන ගිහින් ගගක මුහුදක දැමිය යුතු යයි ආචාර්ය

නිර්මාල් රන්ජිත් දේවසිරි  පවසයි.
ඇමතිවරැන් වාහන ගෙන්වීම සදහා අති විශාල මුදලක් වෙන් කිරීම ගැන ඔහු මෙසේ අදහස් පල කරයි.
ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න කිව්වේ ඒ අයට ෆෝවීල් එන්ජින් ධාරිතාවය හොදම වාහන නැතිව මහජනතාවට සේවය කරන්න බෑ කියලා. දුෂ්කර පළාත්වලට යන්න බැහැ කියලා. ඒ අය කියන එක අපි පිළිගන්න ඕන. අපි ගිහින් ඒ අයව මහජන සේවයට ගෙනාවේ කොච්චර වැදලද...? ඒ අය පැත්තකට වෙලා ඉන්නකොට අපි ගිහින් බලහත්කාරයෙන් ඒ අයට වැදලා පුදලා අනේ ඇවිල්ලා ඇමතිකම ගන්න කියලා ඒ අයට බලෙන් ඇමතිකම් දුන්නේ. ඒ ගොල්ලෝ තමයි අයහපාලනය මොකක්ද කියලා කියන්නේ. ඒ අයට වැඩිය දෙයක් අපි දන්නවද? රාජිත සේනාරත්නලා, ගයන්ත කරුණාතිලකලා, රවී කරුණානායකලා තමයි යහපාලනය මොකක්ද කියලා දුන්නෙ. අපි දන්නේ නෑ. අපිට තියෙන්නේ ඒ ගොල්ලො කියන එකක් අහගෙන ඉන්න එක විතරයි.

අපිට මැදිහත්වෙලා කිසිම දෙයක් කරන්න නැහැ. අපි කියන ඒවා ගණන් ගන්න කවුරුවත් ඉන්නවද..? ජනතාව චෝදනා කරනවානම් ඒ ගොල්ලො ගිහින් ඇමතිවරුන්ගේ ගෙවල් වටකරන්න ඕන. එහෙම නැත්නම් ඔය අලූත් වාහන යනකොට වාහන වටකරලා උස්සලා ගිහින් ගගක මුහුදක හරි දාන්න ඕන. වෙන මොනවා කරන්නද...?
මේක වැරැද්දක් කියල පේනවා නම් ජනතාව ඒකට ප‍්‍රතික‍්‍රියා දක්වන්න ඕන. වාහන අරගෙන පාරෙ යන මේ ඇමතිවරු මල්මාලා දාලා, අත්පුඩිගහලා පිළිගන්නෙත් ඒ ආයමයි. ඒ ගොල්ලෝ අගහරු ලෝකෙන් ආපු කට්ටිය නෙවෙයි. අපි බදු ගෙව්වේ නැත්නම් ඒ අය කොහොමද වාහන ගන්නේ. මොකද වෙන කවුරුත් අරන් දන්නද? අපි බදු ගෙවන්නේ ඒ අයට වාහන ගන්න තමයි. එහෙම නැතිව කොහොමද දුර යන ගමන්, මහජන සේවයට යන ගමන් යන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.