විග්නේෂ්වරන් කියයි
ජනතාවට නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද දැනගැනීමට නොහැකි අන්දමේ විශාල ඉඩම් ප්රමාණයක් හමුදාව සතුව තිබෙන බව ප්රධාන ඇමැතිවරයා ප්රකාශ කරයි.මුලතිව් මුරුතන්ඩි ප්රදේශයේ අක්කර 1702 ක භූමි ප්රමාණයක් හමුqදාව සතුව ඇති බවත් මේ ඉඩම පිළිබඳ තොරතුරු දිස්ත්රික් ලේකම්වරයා පවා නොදන්නා බවත් හෙතෙම ප්රකාශ කර ඇතැයි ටැමිල් විග් වෙබ් අඩවියේ සඳහන් වෙයි.