ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

හමුදාව උතුරෙන් ඉවත් විය යුතුයි....!!!

විග්නේෂ්වරන් කියයි

හමුදා කඳවුරු ඉදිකිරීම පොදු අවශ්‍යතාවක්‌ නොවන බැවින් හමුදාව උතුරු ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්  ප්‍රකාශ කර ඇත.
ජනතාවට නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද දැනගැනීමට නොහැකි අන්දමේ විශාල ඉඩම් ප්‍රමාණයක්‌ හමුදාව සතුව තිබෙන බව ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කරයි.මුලතිව් මුරුතන්ඩි ප්‍රදේශයේ අක්‌කර 1702 ක භූමි ප්‍රමාණයක්‌ හමුqදාව සතුව ඇති බවත් මේ ඉඩම පිළිබඳ තොරතුරු දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පවා නොදන්නා බවත් හෙතෙම ප්‍රකාශ කර ඇතැයි ටැමිල් විග් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.