ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 15, 2016

මංගලයා සහ ඵකැස් චෞරී චන්ඳ්‍රිකා පසුගියදා හොර රහසේම ප්‍රංශයේ සංචාරයක ...!!!

මංගලයා සහ ඵකැස් චෞරී චන්ඳ්‍රිකා පසුගියදා හොර රහසේම ප්‍රංශයේ සංචාරයක නිරතව ඇතැයි අපට වාර්තාවේ.මෙසේ රජයේ නිළ සංචාරයක් සඳහා පැමිණ රට වෙනුවෙන් යැයි කියා සම ලිංගික සංවිධාන සමග ගිවිසුම් ද ගසා ඇති අතර ඵකැස් චෞරීයද සංහිදියාවේ මුවාවෙන් තවත් හොර ගිවිසුම් ගසා ඇත.
ඇයි මෙසේ අප්‍රසිද්ධියේ මේ ගමන ආයේ ඇයි යනුවෙන් විමසූ ලාංකිකයෙකුට පවසා ඇත්තේ .අපේ රටේ නූගත් මෝඩ හැත්තට ඕවා කලින් කීමේ තේරුමක් නැතැයි පවසා ඇත.
කෙසේ වෙතත්  නිළ සංචාර යැයි කියා ගනිමින් හොර රහසේම රටේ සල්ලි විනාශ කරමින් කරනා මේ රහසිගත සංචාර අප රටේ ජනතාව හෙළා දකින බව පෙන්වා දිය යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.