දිනපතා අප ඔබ වෙත ගෙන ආ ඒ මහා ලංකානිව්ස් පුවත් ගබඩාවෙන් අතීත ලිපි කිහිපයක් මෙසේ නැවත ගෙන එමු.
මහා භාණ්ඩාගාරයේ පැරණීම සේප්පුව රවී කඩයි -වටිනා දේ රහසේම ගෙදරටකොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීමේ මුවාවේන් මිළකල නොහැකි භාණ්ඩ කිහිපයක්ම මුදල් අමාත්‍ය කරුපයියා රහසෙම රැගෙන ගොස් ඇති බව ඇතැයි අපට වාර්තාවේ.. රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට් යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100 කට වඩා විශාල එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් වන අතර බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ අරඹා තිබේ..
http://www.lankanews.org/2016/01/blog-post_16.html
මරික්කාර් ගේ සමාජ සත්කාර සහ ඌගේ නිරුවත...!!!
මගේ හිතෙත් මරික්කාර්’. ෆේස්බුක් විවේචකයින්ට අමු කුණහරුපෙන් බනී.අපත මරික්කාර් ජනතාවට කථා කරන භාෂාවෙන් ඌගේ නූගත්කම ඉස්මතුවේලූ.ඊට ආසන්නම උදාහරණය අප පළ කරමු.මෙවැනි කාළකණ්නී හට ඡන්දය ලබා දුන් අය ලජ්ජා විය යුතුය.එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ විවේචනය කරන්නන්ට අමු කුණුහරුපයෙන් බැන වදිමින් සිටී.
http://www.lankanews.org/2016/01/blog-post_81.html
ඕං කිව්වා ඕයී...!!!
'පුංචි පවුල් රත්තරං'
සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුලසහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.
තමුන්නාන්සෙලා, මුඵ දවසක් දුක් විදලා,එක එකාට කඹුරලා, සොච්චම් පඩියක් අතට ගන්න බව අපි දන්නවා. ඔය සොච්චම අරන් ගෙදර ගිහින් හිතේ හැටියට අද DVD එකක් බලන්න පුඵවන් ද? අඩු ගාණේ පාන් කාලක් කන්න පොල් සම්බලක් හදා ගන්න පුඵවන් ද?
නිදහසේ DVD එකක් බලන්න බැරි මේ ධනපති පාලන තන්ත්රය පෙරළමු.
පොල් මිල බස්සව්! DVD බලන්න දියව්...!
http://www.lankanews.org/2015/10/blog-post_59.html