ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

ඔබේ මතකයට ලංකානිව්ස් පෙර පුවත්

 දිනපතා අප ඔබ වෙත ගෙන ආ ඒ මහා ලංකානිව්ස් පුවත් ගබඩාවෙන් අතීත ලිපි කිහිපයක් මෙසේ නැවත ගෙන එමු.

කරුපයියා භාණ්ඩාගාරයේ බඩු ගෙදර පන්නයි....!!! 

මහා භාණ්ඩාගාරයේ පැරණීම සේප්පුව රවී කඩයි -වටිනා දේ රහසේම ගෙදරටකොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීමේ මුවාවේන් මිළකල නොහැකි භාණ්ඩ කිහිපයක්ම මුදල් අමාත්‍ය කරුපයියා රහසෙම රැගෙන ගොස් ඇති බව ඇතැයි අපට වාර්තාවේ.. රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට් යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100 කට වඩා විශාල එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් වන අතර බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ අරඹා තිබේ..
http://www.lankanews.org/2016/01/blog-post_16.html

මරික්කාර් ගේ සමාජ සත්කාර සහ ඌගේ නිරුවත...!!!
 මගේ හිතෙත් මරික්කාර්’. ෆේස්බුක් විවේචකයින්ට අමු කුණහරුපෙන් බනී.අපත මරික්කාර් ජනතාවට කථා කරන භාෂාවෙන් ඌගේ නූගත්කම ඉස්මතුවේලූ.ඊට ආසන්නම උදාහරණය අප පළ කරමු.මෙවැනි කාළකණ්නී හට ඡන්දය ලබා දුන් අය ලජ්ජා විය යුතුය.එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ විවේචනය කරන්නන්ට අමු කුණුහරුපයෙන් බැන වදිමින් සිටී.

 http://www.lankanews.org/2016/01/blog-post_81.html

 ඕං කිව්වා ඕයී...!!!
  'පුංචි පවුල් රත්තරං'
සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුල
සහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.

තමුන්නාන්සෙලා, මුඵ දවසක් දුක් විදලා,එක එකාට කඹුරලා, සොච්චම් පඩියක් අත‍ට ගන්න බව අපි දන්නවා. ඔය සොච්චම අරන් ගෙදර ගිහින් හිතේ හැටියට අද DVD එකක් බලන්න පුඵවන් ද? අඩු ගාණේ පාන් කාලක් කන්න පොල් සම්බලක් හදා ගන්න පුඵවන් ද?
නිදහසේ DVD එකක් බලන්න බැරි මේ ධනපති පාලන තන්ත්‍රය පෙරළමු.

පොල් මිල බස්සව්! DVD බලන්න දියව්...!
 http://www.lankanews.org/2015/10/blog-post_59.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.