ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 2, 2016

කාන්තාවන් රට යැවිය යුතුමයි..!!!

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් කාන්තාවන් ගෘහ සේවය සදහා විදෙස් රටවලට යැවීම කල යුතුම යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ කාන්තාවන් ගෘහ සේවය සඳහා යැවීමේ වයස් සීමාව පහල දැමීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත‍්‍රිකාව ගැන කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්චාවේදීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා, ඇමති විජේදාස රාජපක්‍ෂ හා තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ කාන්තාවන් පිටරට යැවීම පියවරෙන් පියවර අඩු කළ යුතු බවකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.