ඝාතනයට ලක් වූ බවට ප්‍රචාරය වූ කොටි හමුදා බළකායන්හි සේවය
කළ 54ක් රටවල් 4 ක සිටින
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්මින් සූකා විසින් මේ බව හෙළි කර තිබේ.
කොටි සංවිධානයට සම්බන්ධ රාධා ඉම්රාෂ් පාන්ඩියම්, සෝනියා බළකායන් සහ ටොසි බුද්ධි සේවාවට සම්බන්ධ, මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්ව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැකවරණ ලබාදී ඇත.මෙම පිරිස ජීවත්ව සිටින බවට හෙළි වූයේ මුල්වරටය.