ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

එලවළු මිල යලිත් ඉහලට.. මාළුමිරිස් තොග මිල 300, කැරට් 300, අමුමිරිස් 800, වම්බටු 250..

දේශීය එළවළු වෙළඳපොලේ එළවළු මිල ගණන් යලිත් සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.එළවළු

වෙළෙන්දන් පවසන්නේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම හේතුවෙන් එළවළු මිල ඉහළ  ගොස් ඇති බවයි.ඒ අනුව මේ වනවිට සෑම එළවළු වර්ගයකම තොග මිල රුපියල් 200කට ඉහළ අගයකට අළෙවි වන අතර මාළුමිරිස් කිලෝවක් රුපියල් 300කටත් කැරට් කිලෝවක් 300කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 800කටත් වම්බටු කිලෝවක් රුපියල් 250කටත් අලෙවි වෙයි.මේ අතර පතෝල, බණ්ඩක්කා වැනි පහතරට එළවළුවල මිල ගණන් පමණක් සාමාන්‍ය මිලකට අලෙවි වන බවත් නුවරඑළිය අර්තාපල් ඇතුළු උඩරට එළවළු සෑම එකක්ම පාහේ වැඩි මිලකට අලෙවි වන බවත් වාර්තා වේ.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් සඳහනන් කරන්නේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා නොදීම හේතුවෙන් මෙසේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.