මුදල් ඇමති කරුපයියාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94කින්
යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින.
ශ්රිලනිප ආණ්ඩුවේ ඇමතිවරුන්ද යෝජනාවට විරුද්ව ඡන්දය භාවිතා කල අතර ඒකාබද්ද විපක්ෂය හා ජවිපෙ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කලහ.
මන්ත්රීවරුන් 28 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඇමති ජෝන් සෙනෙවිරත්න නොපැමිණි පිරිස අතර විය.