ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 9, 2016

විශ්වාස භංගය පරාදයි.. ආණ්ඩුවට 2/3 නෑ.. එජාපය දිනවන්න ශ‍්‍රීලනිප ඇමතිවරුන් පෙරමුණ ගනිති…ගෙවලයා දිනුම්...!!!

මුදල් ඇමති කරුපයියාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94කින්

පරාජයට පත්ව තිබේ.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 145ක් හා විපක්‍ෂව ඡන්ද 51ක් ලැබින.
ශ‍්‍රිලනිප ආණ්ඩුවේ ඇමතිවරුන්ද යෝජනාවට විරුද්ව ඡන්දය භාවිතා කල අතර ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිතා කලහ.

මන්ත‍්‍රීවරුන් 28 දෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්, ඇමති ජෝන් සෙනෙවිරත්න නොපැමිණි පිරිස අතර විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.