ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල ගාස්තු ඉහල දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.ඊට අනුමැතිය ලැබුනහොත් ජල ගාස්තුව 15%-20% අතර ප්රමාණයකින් වැඩි වනු ඇති බව වාර්තා වෙයි.ගාස්තු වැඩකිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම හා වසර 4 කට වරක් වැඩිකරන ජල ගාස්තුව මෙතෙක් වැඩිනොකිරීමයිි.
මේ අතර පසුගිය මැයි මස 02 දා සිට ජල ගාස්තු සදහා වැට් බද්දද ඇතුලූ කර ඇත.
Friday, June 10, 2016
රටේ අසරණ මිනිසුන්ට තව බරක් ...!!! ජල ගාස්තුවත් .. 20%කින් වැඩි කරන්න යයි..!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
June 10, 2016
Labels: house tax, lankanews, meithreepala sirisena, ranil wickramasinge, ravi karunanayagam, srilanka tax, vat, water suply bord, water tax increase, yahapalanaya
රටේ අසරණ මිනිසුන්ට තව බරක් ...!!! ජල ගාස්තුවත් .. 20%කින් වැඩි කරන්න යයි..!!
2016-06-10T23:52:00+02:00
LANKANEWS ORAGANIZATION
house tax|lankanews|meithreepala sirisena|ranil wickramasinge|ravi karunanayagam|srilanka tax|vat|water suply bord|water tax increase|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
