උනුත් හොරු මුනුත් හොරු ...ඒ පැත්තෙන් මේ පැත්තට ගත් සේරම හොරු....!!!
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න පවසන්නේ රුපියල් බිලියන ගනනක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් හා දුෂණ වංචා චෝදනා යටතේ මෙම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පැමිණිලි කරන බවයි.
දැනටමත් මෙම දුෂණ වංචා ගැන සියලූ තොරතුරැ සාක්ෂි සහිතව සොයාගෙන ඇතැයිද පවසන මන්ත්‍රීවරයා මේ අතරින් වැඩිපුරම ඇත්තේ මුදල් අවභාවිතය පිලිබද චෝදනා යයිද කියා සිටියේය.