ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 12, 2016

මෙගා ඩිල් තව හෙලිවෙයි.. ඇමතිවරුන් 10කට බිලියන ගණනක මුල්‍ය අවභාවිතා ...!!!

උනුත් හොරු මුනුත් හොරු ...ඒ පැත්තෙන් මේ පැත්තට ගත් සේරම හොරු....!!!

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරැන් දස දෙනෙකුට රාජ්‍ය මුදල් අවභාවිතය හා දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න  පවසන්නේ රුපියල් බිලියන ගනනක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් හා දුෂණ වංචා චෝදනා යටතේ මෙම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

දැනටමත් මෙම දුෂණ වංචා ගැන සියලූ තොරතුරැ සාක්ෂි සහිතව සොයාගෙන ඇතැයිද පවසන මන්ත‍්‍රීවරයා මේ අතරින් වැඩිපුරම ඇත්තේ මුදල් අවභාවිතය පිලිබද චෝදනා යයිද කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.