ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය වන්නේ ඇයි …
ජනාධිපති මන්දිරයේ ආ දිනයේ සිට පදිංචි සිටි හදිසියේම එම මන්දිරයෙන් පිටව ගියේ මාසිකව ලක්ෂ 130ක වියදම කප්පාදු කිරිමටද? ඒතරම් පස්සේ අමාරුවක් සිරිසේනට ඇත්නම් එහෙන් මෙහන් පැන මැතිවරණයේදි පරාජය වු අමන හැතිකර මන්ත්‍රීවරුන් රෙද්ද අස්සේ දමා ගෙන ඒ අපතයනට වාහන ගන්න කෝටි 117ක් පුජා නොකර ඉන්නට තිබුනි.
නමුත් සත්‍ය එය නොවේ …
ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරිමට ප්‍රධානතම හේතුව වි ඇත්තේ බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද පසුව මංගල සමරවීර ඇතුලු යහපාලන පොන්සින් සමග නිදිවැද,සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වග කී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකගේ යාග හොම ගුරුකමක් නිසා බව ඇය විසින්ම මහා උජාරුවෙන් පවසා තිබේ.
ජනාධිපති මන්දිරය ගොඩනඟා ඇති භුමිය ලන්දේසීන් වලදැමූ සොහොන බිමක් නිසා ජනතාව ලක්ෂ 10 මේ තුලට ගෙන්වා ඔහුන් මගින් අදාල අවතාර හා හුනියම කපා ඉවත් කිරිම නිලුකාගේ මෙහෙයුම වි තිබේ.මිට අමතරම සිරිසේන ජනාධිපතිවරයාට කොස්ගම යුද හමුදා කදවුර පැත්තේ නොයන ලෙසට උපදෙස් දුන්නේද තමන් බවයි නිලුකා උජාරුවෙන් යුතුව පවසා ඇත්තේ.
සිරිසේන පවුලේ බලය සදහා වු ගැටුම දරුවන් අතර මෙන්ම පවුලේ අනිකුත් සමාජිකයන් අතර දෛනිකව වර්ධණය වන්නට වු අතර පසුව නිලුකා සිය අදුනෙන් බලා පවසා ඇත්තේ මන්දිරයේ ඇති හදී හුනියම් සිරිසේන ජනාධිපතිවරයාට මරු කදවන බවයි
භූගත මන්දිරයේ ගැටුම …….
ජනාධිපති මන්දිරයේ භූගත බංකරයේ 2015-10-12 දින කැරෝකේ ප්‍රසංගයක් පවත්වා ඇති අතර එම ප්‍රසංගය දහම් සිරිසේන හා සිරිසේන ජනාධිපති වරයාගේ බැණා විසින් සංවිධානය කොට ඇත.රන්ජන් රාමනායක පවා මෙම ප්‍රසංගයට සහභාගී වී ඇති අතර දහම් සිරිසේන අධික ලෙස බිමත්ව නර්තනයේ යෙදෙන විට සුරූපී නිළියකගේ පහස සොයා යාම නිසා ඇතිවූ ගැටුමක් නිසා රන්ජන් රාමනායක දහම් සිරිසේනට පහර දී තිබේ.
2015 ඔක්තෝබර් 28 කල සම්පුර්ණ අනාවරණය කියවන්න -භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්-පුතා සල්ලාල කමින් මුදවන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමයි.