රටේ මේ වනවිට පවතින අයහපත් කාලගුණික
තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීම පිණිස
ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි ආපදා දැනුම් දීමේ දූරකතන අංක මහජනතාවගේ
දැනගැනීම පිණිස නිකුත් කර තිබේ.
මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති දූරකතන අංක මෙසේය.
යුද්ධ හනුදා ක්‍රියාන්විත මැදිරිය- 0112434251/ 0113818578
නාවික හමිදා ක්‍රියාන්විත මැදිරිය- 0112445368/ 0112212230/ 0112212231
ගුවන් හමුදා ක්‍රියාන්විත මැදිරිය- -112343970/ 0112343971
ඉහත සඳන් ස්ථාන සම්බන්ධ කරගැනීමට අපහසුවන අවස්ථාවලදී අදාළ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.