ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 13, 2016

නැවු ගිලපු දතාගෙන් හෙළිදරව්වක්....!!!

2015 ජනවාරි 07 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ රියදුරු විසින් රුපියල් කෝටි 1260ක් ලබා ගත් බව ඔහු හෙලි කර ඇති බව, ජනතාව රවටමින් බොරුවට බයිපාස් සැත්කමක් කර ගත්,  නැවු පිටින් ගිලපු රාජිත සේනාරත්න  පවසයි.

එකී මුදල් රියදුරු විසින් ගාමිණී සෙනරත්ට රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසට ගෙන ගොස් දුන් පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත් රියදුරු හෙලි කර ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.
මුදල් ගෙන එන අතරමගදී කෝටියක මුදලක් තමන්ද සාක්කුවට දමාගත්තේ යයිද රියදුරා හෙලි කල බවද ඇමතිවරයා සඳහන් කලේය.
රාජපක්ෂ පාලන කාලයේ මෙරටින් පිටරටට ඩොලර් බිලියන 20ක් ගෙන ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.