ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

බැලුමක් ගිය උඩ...!!! ත්‍රිවිධ හමුදාවනට රනිල් තර්ජණය කරයි...!!!

නැගෙනහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වහාම ඉවත් කර ඒ වෙනුවට

යහපාලනයට කඩේ යන නපුංසක නිළධාරියෙකු වහා පත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  කල නියෝගයට අනුව එම තනතුර සදහා හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්කර ඇති බව ආරක්ෂක තොරතුරු  සදහන් කළා.
නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා හා පයිප්ප බාස් ආරක්ෂක ලේකම්වරයා සමග පැවැත්වු විශේෂ සාකච්ඡාවේදි අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ අදාළ සිදුවිම මාධ්‍යයට හරහා සමාජ ගත විමට නාවික හමුදාව සම්පුර්ණයෙන් වගකිවයුතු බවයි.

නැගෙනහිර සිදුවිම හරහා ආණ්ඩුවට බරපතල බලපෑමක් එල්ල වු බවත් යහපාලනයට සහය දෙන සුළු දේශපාලන පක්ෂ මෙම සිදුවිම හරහා බරපතල ලෙස කලකිරිමට ලක්ව ඇති බවද අගමැතිවරයා පෙන්වා දි තිබේ.
මේ අතර හමුදා ප්‍රධානින්ගේන් පළිගැනිම සදහා යහපාලනය ඉතාමත් සියුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඉදිරි දින කිහිපයේදි එම තත්ත්වය එලිපිටම දැකිය හැකි බවද ඔහු සදහන් කළා.
මේ අතර පසුදියදා සාම්පූර්හීදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ සිදුවීමට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියලු බලතල පළාත් සභාවටලට ලබා නොදීම නිසා බව නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් පවසනවා.(එම විඩියෝව  බලන්න)
සිංහලේ ජාතික බලමුලුව ඇතුලු බෞද්ධ සංවිධාන අද නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නාවික හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමල නගරයේ දී  (28) උද්ඝෝෂණයක් පැවැත්වුණා.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.