ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 4, 2016

මෛත්‍රීව තඹේකට මායිම් නොකරන යූ.ඵන්.පී හිවල් රැළ ...!!! අයි අයියෝ සොරිසේන...!!!

වැට්‌ බදු වැඩි කිරීම:

ජනපති විරෝධයෙන් කිසිවක්‌ වෙනස්‌ වූයේ නැහැ
මුදල් ඇමැති
රවි කරුණානායගම් කියයි
ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. එහෙත් මුදල් ඇමැතිවරයා පවසන පරිදි ජනාධිපතිවරයා විරෝධය දැක්‌වූවද අගමැතිවරයාගේ මුල් වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාව මැයි 02 දින සිට එලෙසම ක්‍රියාත්මක වෙමින් තිබේ.
අගමැති රනිල්ගේ වැට්‌ බදු සංශෝධන යෝජනාව එලෙසම ක්‍රියාත්මක වූ බවත් එහි වෙනසක්‌ සිදුවූයේ නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායගම්  කීවේය.
එම බදු වැඩිකිරීමට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු අගමැතිවරයා ඉදිරිපත් කළ මුල් වැට්‌ යෝජනාවේ කිසියම් වෙනසක්‌ වූයේ දැයි  විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේදී පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. එහෙත් මුදල් ඇමැතිවරයා පවසන පරිදි ජනාධිපතිවරයා විරෝධය දැක්‌වූවද අගමැතිවරයාගේ මුල් වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාව මැයි 02 දින සිට එලෙසම ක්‍රියාත්මක වෙමින් තිබේ.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.