හොර පාරෙන් පොලිස්පති වි පැය විසිහතරක් යන්නට මත්තේන් “කූජිත” වු පුජිත
දැන් නිළධාරීන්ගෙන් පලිගැනිම ආරම්භ කර තිබේ.ඒ අනුව පසුගියදා අම්බානකට කූජිත
කඩේ ගිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කොලුවා ලවා පොලිස්
මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය වහාම අත්හිටුවිමට කටයුතු කර ඇති අතර එයට හේතු
සාධක කරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ බෙදුම්වාදී සිහිනයට බාධාවක් වන
අකාරයේ මාධ්‍යවේදීයෙකු වන Shamindra Ferdinando the island පුවත් පතට කරන
ලද Chava explosives: Key suspects flee to India අනාවරණය සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන ලබාදුන් විස්තරය බවයි.
මාර්තු මස අග බාගයේදී චාවකච්චේරියේදී අත් අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය
හා මරාගෙන මැරෙන ඇදුම් කටටල හා සම්බන්ද පුද්ගලයින් කීහිපදෙනෙකු ඉන්දියාවට
පලා ගොස් ඇති බව විමර්ශනයකදී අනාවරණය වී ඇති බවත් අප්‍රෙල් 27දින
මන්නාරමේදි අත් අඩංගුවට පත් එස්. සිවාකරන් නැමැත්තා මෙම සැකකරුවන්නට
මෙරටින් පලා යන්නට උපකාර කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රාකාශක රුවන් ගුණසෙකර
the island පුවත් පතට ප්‍රකාශයක් දෙමින් අනාවරණය කර තිබේ. මෙම සිද්ධිය
සම්බන්ධයෙන් පුලුල් අනාවරණයක් Shamindra Ferdinando the island පුවත් පතට
කර තිබිම යහපාලන රජයට දිරවා නැති බව තහවුරු වි තිබේ.
මේඑ අතර ඇත්ත මාධ්‍යයට ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් රුවන් ගුණසේකරට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමටද පොලිස්පති කූජිත නියෝග කර තිබේ.
උපුටා ගැන්ම the island
“Investigations reveal that some of those wanted in connection with
the chance detection of an explosive haul including a suicide vest at
Chavakachcheri during the last week of March have fled to India.
Police spokesman Ruwan Gunasekera yesterday told The Island that a
person identified as S. Sivakaran arrested in Mannar on April 27 was
believed to have helped the wanted persons escape.
The Terrorist Investigation Division (TID) produced Sivakaran in
Chavakachcheri Magistrate’s Court. He was later bailed out. The
Magistrate barred him from leaving the country for one year.
ASP Gunasekera said key suspects had been detained under PTA pending
investigations. The police spokesman said that in addition to those
arrested in April, the police had arrested Edward Julian alias Ramesh on
March 29 while he was fleeing following the detection of explosives.”
උපුටා ගැන්ම අවසන්
පොලිස් පනත අනූව එවැනි අංශයක් නැති බවත් පොලිස් මහජන කොට්ඨාසය යනුවෙන්
ඇති බවත් මාධ්‍ය ආංශයෙන් දැන් කරන කටයුතු සඳහා පොලිස් පනත යටතේ එදා සිටම
පොලිස් මහජන කොට්ඨාසය නමින් අංශයක් පැවති බවත් අමාත්‍යංශය හරහා දැනුම් දි
තිබේ.ඒ අනුව මින් ඉදිරියට යහපාලනය මුවාවෙන් විපක්ෂය මර්දණය කිරිමට පොලිසිය
ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෝ රටේ ජාතික ආරක්ෂාවට හානිදායක කිසිදු
කරුණක් මාධ්‍යයට අනාවරණය ර ගැනිමට හැකියාවක් නොළැබෙනු ඇත.
කුජිතට කොහොමත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන්
ගුණවර්ධන සමග ගැටුමක් තිබුනු අයෙකි.ගැටුමට ප්‍රධාන වශයෙන් හේතු වි
ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන නීතිඥයෙකු විම බවද
ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර
රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව
තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ සුරතල් කුක්කා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති පූජිත් ජයසුන්දර,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල්
වික්‍රමසිංහ ගේ බෙදුම්වාදී සිහිනය වෙනුවෙන් කටයුතු කරන අයෙකු බව අප
අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබුනා.
ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන
‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන
Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික
තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා දී ඒ මගින්
තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර
දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත
විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ
කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ
කඩාගෙන දිව ගියේය.
ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත්
පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප
තවමත් ජනක සතුව් තිබේ.එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය
ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න
එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, May 3, 2016
පූජිත පළිගැනිම අරඹයි-කොටියා ගැන ඇත්ත කිව්වාට ගුණසේකර දොට්ට....!!!
Posted by
lankanews
at
May 03, 2016
Labels: lankanews, meithreepala sirisena, pujith jayasundara, R. Sambandan, ranil, yahapalanaya
පූජිත පළිගැනිම අරඹයි-කොටියා ගැන ඇත්ත කිව්වාට ගුණසේකර දොට්ට....!!!
2016-05-03T07:06:00+02:00
lankanews
lankanews|meithreepala sirisena|pujith jayasundara|R. Sambandan|ranil|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...