ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 3, 2016

පූජිත පළිගැනිම අරඹයි-කොටියා ගැන ඇත්ත කිව්වාට ගුණසේකර දොට්ට....!!!

හොර පාරෙන් පොලිස්පති වි පැය විසිහතරක් යන්නට මත්තේන් “කූජිත” වු පුජිත දැන් නිළධාරීන්ගෙන් පලිගැනිම ආරම්භ කර තිබේ.ඒ අනුව පසුගියදා අම්බානකට කූජිත කඩේ ගිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කොලුවා ලවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය වහාම අත්හිටුවිමට කටයුතු කර ඇති අතර එයට හේතු සාධක කරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ බෙදුම්වාදී සිහිනයට බාධාවක් වන අකාරයේ මාධ්‍යවේදීයෙකු වන Shamindra Ferdinando the island පුවත් පතට කරන ලද Chava explosives: Key suspects flee to India අනාවරණය සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන  ලබාදුන් විස්තරය බවයි.

මාර්තු මස අග බාගයේදී චාවකච්චේරියේදී අත් අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය හා මරාගෙන මැරෙන ඇදුම් කටටල හා සම්බන්ද පුද්ගලයින් කීහිපදෙනෙකු ඉන්දියාවට පලා ගොස් ඇති බව විමර්ශනයකදී අනාවරණය වී ඇති බවත් අප්‍රෙල් 27දින මන්නාරමේදි අත් අඩංගුවට පත් එස්. සිවාකරන් නැමැත්තා මෙම සැකකරුවන්නට මෙරටින් පලා යන්නට උපකාර කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රාකාශක රුවන් ගුණසෙකර the island පුවත් පතට ප්‍රකාශයක් දෙමින් අනාවරණය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් අනාවරණයක් Shamindra Ferdinando the island පුවත් පතට කර තිබිම යහපාලන රජයට දිරවා නැති බව තහවුරු වි තිබේ.
මේඑ අතර ඇත්ත මාධ්‍යයට ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් රුවන් ගුණසේකරට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමටද පොලිස්පති කූජිත නියෝග කර තිබේ.

උපුටා ගැන්ම the island
“Investigations reveal that some of those wanted in connection with the chance detection of an explosive haul including a suicide vest at Chavakachcheri during the last week of March have fled to India.
Police spokesman Ruwan Gunasekera yesterday told The Island that a person identified as S. Sivakaran arrested in Mannar on April 27 was believed to have helped the wanted persons escape.
The Terrorist Investigation Division (TID) produced Sivakaran in Chavakachcheri Magistrate’s Court. He was later bailed out. The Magistrate barred him from leaving the country for one year.
ASP Gunasekera said key suspects had been detained under PTA pending investigations. The police spokesman said that in addition to those arrested in April, the police had arrested Edward Julian alias Ramesh on March 29 while he was fleeing following the detection of explosives.”
උපුටා ගැන්ම අවසන් 
පොලිස් පනත අනූව එවැනි අංශයක් නැති බවත් පොලිස් මහජන කොට්ඨාසය යනුවෙන් ඇති බවත් මාධ්‍ය ආංශයෙන් දැන් කරන කටයුතු සඳහා පොලිස් පනත යටතේ එදා සිටම පොලිස් මහජන කොට්ඨාසය නමින් අංශයක් පැවති බවත් අමාත්‍යංශය හරහා දැනුම් දි තිබේ.ඒ අනුව මින් ඉදිරියට යහපාලනය මුවාවෙන් විපක්ෂය මර්දණය කිරිමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෝ රටේ ජාතික ආරක්ෂාවට හානිදායක කිසිදු කරුණක් මාධ්‍යයට අනාවරණය ර ගැනිමට හැකියාවක් නොළැබෙනු ඇත.
කුජිතට කොහොමත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන  සමග ගැටුමක් තිබුනු අයෙකි.ගැටුමට ප්‍රධාන වශයෙන් හේතු වි ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන  නීතිඥයෙකු විම බවද
ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ සුරතල් කුක්කා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහ ගේ බෙදුම්වාදී සිහිනය වෙනුවෙන් කටයුතු කරන අයෙකු බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබුනා.
ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන ‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා දී ඒ මගින් තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ කඩාගෙන දිව ගියේය.
ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත් පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප තවමත් ජනක සතුව් තිබේ.එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.