ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 30, 2016

සියලූ ජපාන කාර් වර්ගවල නව බදු මෙන්න..!!!

පසුගියදා රජය විසින් සිදු කරන ලද බදු සංශෝධනයයෙන් පසු මෙරට වෙළඳපල තුල ටොයොටා, නිසාන්, මිට්සුබිෂි, මැස්ඩා, හොන්ඩා යන ජපාන මෝටර් රථවල නව මිල ගණන් මෙසේය.
අලූතෙන් පනවන ලද ඒකක බද්ද නිසා 1,000ccට වඩා අඩු වාහන මිල අඩු වන්නේ යයි වාර්තා වුවත් ඒවායේ මිලද ඉහල යන බව වාහන වෙළදුන් කියති

කියුබික් සෙන්ටිමීටර් 01 ක් සදහා මෙතෙක් පැවැති රු. 1,250/- ක ඒකක බද්ද නව ක‍්‍රමය යටතේ රු. 1,500/- දක්වා ඉහල දැමීම නිසා එන්ජින් ධාරිතාව අඩු වාහනද මිල ඉහල යනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
800cc ඇදි ඉන්දීය ඇල්ටෝ මෝටර් රථයක් වෙනුවෙන්ද නව ක‍්‍රමය යටතේ රැපියල් 12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට වන අතර එය පෙරට වඩා රු. 200,000/- ක පමන වැඩිවීමකි.






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.