
අවසන් යුධ සමයේ උතුරේ යුධඅපරාධ සිදු වූයේ යයි බි්රතාන්ය ‘චැනල් 4’ නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද ‘නෝ ෆයර් සෝන්’ චිත්‍රපටය සත්‍ය බවට විදේශ ඇමති මංගල සමරවීරවිසින් පිළිගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මේ පිළිගැලීම ගැන සතුට පල කරන අදාල චිත්‍රපටයේ අධ්යක්ෂ කැලම් මැක්රේ පවසන්නේ එම චිත්‍රපටය රජයේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කරන්නැයි තමන්ඉල්ලා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් පලවන වාර්තා මෙතනින් 01 02