ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, May 21, 2016

හුදු පහන් සංවේගය සඳහා මේ ජාතික අපදා අවස්ථාවේදී අන්තර් ජාලයේ හුවමාරු වන නිර්මාණ...!!!

යහපාලන අම්බරුවෝ රැළ ධනිය ගෝපාල චරිතය මෙන් තම තමුන්ගේ සුඛ විහරණය පමණක්ම සිතනා ආත්මාර්ථකාමී තිරිසනුන් බව මේ ජාතික විපතේදී තවත් තහවුරුවී තිබිණ.සමහර පුළුවන් මිනිස්සු හැංගුනා , නොදැක්කා වාගෙත් උන්නා... සමහර අය ඇත්තටම තමන්ටත් නැතිකම හෝ බැරිකම නිසා කරන්ට දෙයක් නැතිව උන්නා.
තමන්ට වැඩිය නැතත් පුළුවන් තරමින් හෝ දුන් මිනිස්සුත් උන්නා..



හැමතැනින්ම ආධාර ගෙනාව මිනිස්සු හිටියා. සමහර අය තමන්ගේ වාහන වලින් ඇවිත් පෙට්ටි පිරෙන්න ආධාර දීලා ගියා. ඔය අතරේ ටිකක් සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඒ තැනට ආවා. ඒ සීයාගේ නම සල්ගාදු. ඉන්නේ බණ්ඩාරගම. ඒ අයගේ අතේ පුංචි මලු දෙකකුත් තිබුණා.

කඩිමුඩියේ බඩු එකතු කරන අය ළඟට ඇවිත් එයාලා දෙන්නා මේ පුංචි මලු දෙක දිග ඇරලා කීවේ ‘‘පුතේ මේ ඇඳුම් අපිට අවුරුද්ද තෑගි ලැබුණු ඒවා, ඒ වුණාට අපි ඒවා ඇන්දේ නෑ, මේවා අරන් ගිහින් අසරණ වුණු මිනිස්සුන්ට දෙන්න‘‘ කියලා.

ඒ කියපු වචන ටිකට ළඟ හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවේ ඒ අයටත් නොදැනිමයි. ඒ මල්ලේ සරම් දෙකකුයි චීත්ත 3යි තිබුණා. 
සංවේදී ඡායාරූප පෙළක්...








ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.