ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, May 23, 2016

අනුන් සැපයූ ආධාර වල තමුන්ගේ නම ගසා බෙදූ වසළයා....!!!!

ගංවතුරෙන් විපතට පත්වුන ජනතාවට ආධාර පිණිස ජනතාව දුක් මහන්සියෙන්  එකතු කර දුන් ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ තොගයක , කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගහගෙන  සුජීවගේ   මුහුණත් තහඩුවද ගසා ගබඩා කොට ඇත්තේ ගංවතුරෙන් අවතැන් වූ අපේම ජනතාවට බෙදීම සදහාය.කිසිම හිරිකිතයක් නොමැතිව මේ අපතය ඒ බව ඔහුගේ ෆේස්බුක් එකේ පවා මහත් උජාරුවෙන් පල කොට ඇත.

මෙහි දැක්වෙන්නේ  සුජීව හරිබරි ගැසී වාඩි වී ආධාර එක්කාසූ වන කර්‍යාලයේම ජංගම දුරකථනද ඔබමින් සිටින අවස්ථාවය.
තුන්වන රෑප රාමුවෙන් පෙන්වන්නේ අමාත්‍ය සුජීව ගංවතුරෙන් අවතැන්ව ඇදිවත පමණක් ඉතිරි වූ ජනතාව කෙසෙල් ගෙඩිය බැගින් බෝට්ටුවේ සිට මහා උජාරුවෙන් බෙදන අවස්ථාවය









ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.