ගංවතුරෙන් විපතට පත්වුන ජනතාවට ආධාර පිණිස ජනතාව දුක් මහන්සියෙන්
එකතු කර දුන් ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ තොගයක , කඩුවෙල ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ ගොඩ ගහගෙන සුජීවගේ මුහුණත් තහඩුවද ගසා ගබඩා කොට ඇත්තේ
ගංවතුරෙන් අවතැන් වූ අපේම ජනතාවට බෙදීම සදහාය.කිසිම හිරිකිතයක් නොමැතිව මේ
අපතය ඒ බව ඔහුගේ ෆේස්බුක් එකේ පවා මහත් උජාරුවෙන් පල කොට ඇත.
මෙහි දැක්වෙන්නේ සුජීව හරිබරි ගැසී වාඩි වී ආධාර එක්කාසූ වන කර්යාලයේම ජංගම දුරකථනද ඔබමින් සිටින අවස්ථාවය.

තුන්වන රෑප රාමුවෙන් පෙන්වන්නේ අමාත්‍ය සුජීව ගංවතුරෙන් අවතැන්ව ඇදිවත
පමණක් ඉතිරි වූ ජනතාව කෙසෙල් ගෙඩිය බැගින් බෝට්ටුවේ සිට මහා උජාරුවෙන් බෙදන
අවස්ථාවය