ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, May 2, 2016

වැට් බදු වැඩි කලාට අහස කඩා වැටෙන්නේ නෑ.. වැට් වදින ටොපි, චොකලට්, අයිස්ක‍්‍රීම් දුප්පත් ජනතාව කන්නේ නෑ..

වැට් බද්ද 15% තෙක් වැඩි කිරීම ඉතාම සුළු දෙයක් බවත් එසේ වැඩි කලා කියා අහස කඩා වැටෙන්නේ නැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ පුද්ගලික මාධ්‍ය ආයතන හා පැවති සම්මුඛ සාකච්චාවේදීය.

මෙම බදු ඉහල නැංවී වැඩි වහයෙන් බලපාන්නේ ටොපි, චොකලට්, අයිස්ක‍්‍රීම් වැනි දුප්පත් ජනතාව වැඩිපුර පරිභෝජනය නොකරන ද්‍රව්‍යවලට නිසා ඔවුනට එය බලපාන්නේ ඉතා සුළු වශයෙන් යයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.