ජාතිය ගැන කතා කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අයිතියක් නැතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ මැතිවරණවලින් ජයග්‍රහණය කිරීම සඳහා පමණක් රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇති බවයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ දින පැවති ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මරදානේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.මූගේ පැටිකිරියෙන් බිඳක් මෙන්න....
යහපාලන ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න දහවන
වතාවටත් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් අනුව එම කොමිසම හමුවේ
පෙනී සිටීම මඟහැර තිබේ.
මොහු පසුගිය රජයේ ධීවර ඇමති ධූරය දරද්දී සිදු කළ බව කියන වංචා හා දූෂණ
සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් අදාළ කැඳවීම කර තිබේ.
මීට පෙර අවස්ථා 09ක දි මෙසේ කැඳවීම් කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම රටේ
ප්‍රබලම පුද්ගලයකු සමඟ උත්සවයක් හෝ සාකච්ඡාවක් ඇති බව කියමින් රාජිත
ඇමැතිවරයා එම කැඳවීම කල් දමාගෙන තිබේ.
මොහුගේ ප්‍රබලත්වය නිසා ඔහුට එරෙහිව පියවරක් ගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස් කොමිසමේ නිලධාරීහු පවසති.
මේ අතර වංචනික කටයුතුවලට සම්බන්ධයැයි චෝදනා නැගී ඇති සීනෝර් ආයතනයේ
හිටපු කලමනාකරණ අධ්‍යක්ෂකවරයාට නැවතත් සීනෝර් ආයතනයේ සභාපපති ධූරයට පත්
කිරීමට සේනාරත්න දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.
සමපෝෂ ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීමට රාජිත සේනාරත්න උත්සාහ
දැරූවද එයද අසාර්ථක වී ඇති අතර පසුව ඔහුට මාතලේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
සතු ඉන්ධන පිරවුම්හල ලබාදීමට සේනාරත්න මහතා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති
චන්දිම වීරක්කොඩිට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
චෝදනාවට ලක්වන සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්යක්ෂ වරයා රාජිත
සේනාරත්න ඇමතිවරයාට එරෙහි රහස් පොලිස් පැමිණිල්ල ලිපි ගොනුවෙන් ඉරා ගිලදැමූ
බව පවසා ඇති අතර, සේනාරත්න ඊට සැලකිල්ලක් ලෙස ඔහුට ඉන්ධන පිරවුම්හල
ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
මේබල්ලා ගැන අප පළකෙරූ ලිපි කිහිපයකි මේ
http://www.lankanews.org/2016/02/fcid.html
http://www.lankanews.org/2016/03/blog-post_55.html
http://www.lankanews.org/2015/03/blog-post_40.html
සුදුරෙදි නැව් හොරා රාජිතගේ නිරුවත නැවත හෙළිවේ..... !!!
http://www.lankanews.org/2016/05/blog-post_43.html
මූගේ පුතාත් ලෝක හොරෙක්...
http://www.lankanews.org/2015/08/blog-post_32.html
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, May 29, 2016
සුදුරෙදි නැව් හොරාගෙන් තර්ජණයක්...!!! ජාතිය ගැන කතාකරන්න භික්ෂුන්ට අයිතියක් නෑ..
Posted by
lankanews
at
May 29, 2016
Labels: chathura senarathne, con person rajitha, lankanews, rajitha senarathna, rajitha senarathne, son of rajitha, unp, yahapalanaya
සුදුරෙදි නැව් හොරාගෙන් තර්ජණයක්...!!! ජාතිය ගැන කතාකරන්න භික්ෂුන්ට අයිතියක් නෑ..
2016-05-29T13:15:00+02:00
lankanews
chathura senarathne|con person rajitha|lankanews|rajitha senarathna|rajitha senarathne|son of rajitha|unp|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...