ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

සුදුරෙදි නැව් හොරාගෙන් තර්ජණයක්...!!! ජාතිය ගැන කතාකරන්න භික්‍ෂුන්ට අයිතියක් නෑ..

ජාතිය ගැන කතා කිරීමට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අයිතියක් නැතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ මැතිවරණවලින් ජයග්‍රහණය කිරීම සඳහා පමණක් රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇති බවයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ දින පැවති ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මරදානේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.මූගේ පැටිකිරියෙන් බිඳක් මෙන්න....


යහපාලන ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න  දහවන වතාවටත් අල්ලස්‌ හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් අනුව එම කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැර තිබේ.
මොහු පසුගිය රජයේ ධීවර ඇමති ධූරය දරද්දී සිදු කළ බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාව මගින් අදාළ කැඳවීම කර තිබේ.
මීට පෙර අවස්ථා 09ක දි මෙසේ කැඳවීම් කර ඇතත් ඒ සෑම අවස්‌ථාවකදීම රටේ ප්‍රබලම පුද්ගලයකු සමඟ උත්සවයක්‌ හෝ සාකච්ඡාවක්‌ ඇති බව කියමින් රාජිත ඇමැතිවරයා එම කැඳවීම කල් දමාගෙන තිබේ.
මොහුගේ ප්‍රබලත්වය නිසා ඔහුට එරෙහිව පියවරක්‌ ගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස්‌ කොමිසමේ නිලධාරීහු පවසති.
මේ අතර වංචනික කටයුතුවලට සම්බන්ධයැයි චෝදනා නැගී ඇති සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂකවරයාට නැවතත් සීනෝර් ආයතනයේ සභාපපති ධූරයට පත් කිරීමට සේනාරත්න  දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.
සමපෝෂ ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීමට රාජිත සේනාරත්න  උත්සාහ දැරූවද එයද අසාර්ථක වී ඇති අතර පසුව ඔහුට මාතලේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල ලබාදීමට සේනාරත්න මහතා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩිට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
චෝදනාවට ලක්වන සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂ වරයා රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහි රහස් පොලිස් පැමිණිල්ල ලිපි ගොනුවෙන් ඉරා ගිලදැමූ බව පවසා ඇති අතර, සේනාරත්න  ඊට සැලකිල්ලක් ලෙස ඔහුට ඉන්ධන පිරවුම්හල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
 මේබල්ලා ගැන අප පළකෙරූ ලිපි කිහිපයකි මේ
 http://www.lankanews.org/2016/02/fcid.html
 http://www.lankanews.org/2016/03/blog-post_55.html
 http://www.lankanews.org/2015/03/blog-post_40.html
 සුදුරෙදි නැව් හොරා රාජිතගේ නිරුවත නැවත හෙළිවේ..... !!!
 http://www.lankanews.org/2016/05/blog-post_43.html
 මූගේ පුතාත් ලෝක හොරෙක්...
 http://www.lankanews.org/2015/08/blog-post_32.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.