ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ,ප්‍රංශයේ උපත ලද
දරුවන් ලියාපදිංචි කිරීම හා රාජකාරි ලියවිලි සනාථ කිරීම ආදිය පිළිබඳ ගැටළු
ගැන සාකච්චා කරන රැස්වීමක් පැරිසියේදී මැයි මස 07 වෙනිදා ඵනම් අද පැවතියා . ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා සංවිධානය කර තිබූ මෙම රැස්වීම සඳහා ශ්‍රීලංකා ආගමන විගමන පාලක වරයා සහ නියෝජ්‍ය පාලකවරයාත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධරයෙකුත් ඇතුලුව තානාපති කාර්යාලයේ සේවිකාවන්ද කිහිප දෙනෙකු සහභාගීවිය.ඵහිදී තවත් තානාපති කාර්ර්යාල සේවිකාවක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූයේ ඵය ආරම්භවී පැයකට පමණ පසුවය. ඡායාරූප පහතින්
ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙම ගමන් බලපත්‍ර ලබාදීමට පුරෝගාමීව කටයුතු කළේ පුෂ්පසිරි අල්විස් ප්රමුඛ ලාංකිකයන් පිරිසකී .අද පැවති මෙම රැස්වීම සඳහා ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ද රැස්ව සිටිනු දක්නට ලැබින.
M. N. Ranasinghe / ඵම්.ඵන්.රණසිංහ
ශ්‍රී ලංකා ආගමන විගමන පාලක
තානාපති කාර්යාලයේ සේවිකාවන්...( දකුණු පසින් ඇත්තේ ඒ වනවිටද නොපැමිණි සේවිකාවගේ හිස් ආසනයයි )
ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා රැස්ව සිටි ශ්‍රී ලාංකිකයන් අමතමින්
