ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 17, 2016

මේ ගංවතුර, නායයාම් යහපාලන වෛරය නිසයි..

 ආණ්ඩුව කල එකම දේ සෝභිත හිමි අපවත් කරවීම පමණයි..
අද වන විට රට තුල බරතපල මට්ටමේ ගංවතුර, නාය යාම් සිදු වන්නේ යහපාලන ආණ්ඩුයේ වෛරීසහගත අදහස් නිසා බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියහ.

මේ ආණ්ඩුවට රට කරගෙන යාමට තරම් සිහි බුද්ධියක් නැති බවද කී එහිමියෝ ආණ්ඩුව කළ එකම දෙය නම් මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් කිරීම බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂාව අද වන විට අනතුරේ දමා ඇති බවත් කියා සිටියහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.