ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 17, 2016

වරාය සභාපතිට සාමාන්‍යපෙලවත් නැතිලූ..

ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන් හා උසස් තනතුරු

සම්බන්ධයෙන් වූ කමිටුවෙන් අවස්ථා කිහිපයකදීම පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් මේ දක්වා එක් ස්ථානයකටවත් වාර්තා කර නැතැයි වාර්තා වෙයි.
ඇමති අර්ජුන රණතුංග විසින් සිය සහෝදරයා වන මොහු වරාය සභාපති ලෙස පත් කලද කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි චෝදනා කරන වරාය වෘත්තීය සමිති අඩුම තරටම් සාමාන්‍ය පෙර විභාගයවත් සමත් නැතැයිද කියති.

මේ හේතුව නිසා ඔහු එම කැඳවීම් වලට නොයන බවද පවසන ඔවුන් කලක් විදෙස්ගතව සිටි වත්මන් සභාපතිවරයා එහිදී සේවය කර ඇත්තේ තෙල් පිරවුම්හල්ව පොම්ප ක‍්‍රියාකාරුවෙකු ලෙස යයිද කියා සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.