ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 23, 2016

අනුර සේනානායක අත්අඩංගුවට…කළකම් පළදේ ...මැරකම් හෙළිවේ....!!!

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධී අදාලව හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ‍ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබනවා.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන අතර එය සාමාන්‍ය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට එකල තහවුරු කරනු ලැබීය.නමුත් මේ මරණයට සෘජුවම සම්බන්ධ එක්තරා ඉහළයෙකුගේ ලොකු බේිබී තවමත් නිදැල්ලේලූ..

මෙම රජය බලයට පත්වීමෙන්, වසර 4ට පසු මෙම ඝාතනය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවිය.
ආම්භවූ එම පරීක්ෂණ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය හමුවේ තහවුරු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ හිටපු රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාද අත්අඩංගුවට ගෙන මේවන විට රැඳවුම් නියෝග මත රඳවා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.