ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 14, 2016

ජොනීගේ එතනෝල් බිස්නස් අසුවෙයි! සමාගම් අධ්‍යක්ෂක අත්අඩංගුවට...!!!

නීතිවිරෝධී ලෙස මෙරටට එතනෝල් ආනයනය කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ කෙරවල පිටිය, වත්තල

යන ලිපිනයෙහි පිහිටි ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇණ්ටන් රෝබට් සේබස්තියන් (13) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශව මගින් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.සුවඳවිලවුන් හා ක්ලෝන් වර්ග ගෙන්වන මුවාවෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම සමාගම විසින් 2012 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ මෙසේ එතනෝල් ආනයනය කර ඇති බවත් සතොස වාහන සහ රියදුරන් එතනොල් ප්‍රවාහනට යොදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2012-2014 කාලයේ සතොස ආයතනය සමූපකාර හා අභ්‍යන්තර වෙළඳකටයුතු අමාත්‍යාංශය යටතේ පැවති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු  එහි අමාත්‍ය ධුරය හොබ වනු ලැබීය.

ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගම එම එතනෝල් භාවිතාකරමින් වයඹ ඩිසලරීස් සමාගම වෙනුවෙන් මත්පැන් නිපදවා ඇතැයිද වැඩිදුරටත් එම විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන්  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 488/16 යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් නියෝගක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ හිමිකාරිත්වයට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයාගේ නම සඳහන් වී ඇති බවත් වයඹ ඩිසලරීස් සමාගමේ හිමිකාරිත්වයට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ නම සඳහන් වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස මෙරටට එතනෝල් ආනයනය කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ කෙරවල පිටිය, වත්තල යන ලිපිනයෙහි පිහිටි ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇණ්ටන් රෝබට් සේබස්තියන් මහතා අද (13) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශව මගින් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
සුවඳවිලවුන් හා ක්ලෝන් වර්ග ගෙන්වන මුවාවෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම සමාගම විසින් 2012 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ මෙසේ එතනෝල් ආනයනය කර ඇති බවත් සතොස වාහන සහ රියදුරන් එතනොල් ප්‍රවාහනට යොදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2012-2014 කාලයේ සතොස ආයතනය සමූපකාර හා අභ්‍යන්තර වෙළඳකටයුතු අමාත්‍යාංශය යටතේ පැවති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි අමාත්‍ය ධුරය හොබ වනු ලැබීය.
ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගම එම එතනෝල් භාවිතාකරමින් වයඹ ඩිසලරීස් සමාගම වෙනුවෙන් මත්පැන් නිපදවා ඇතැයිද වැඩිදුරටත් එම විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන්  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 488/16 යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් නියෝගක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ හිමිකාරිත්වයට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාගේ නම සඳහන් වී ඇති බවත් වයඹ ඩිසලරීස් සමාගමේ හිමිකාරිත්වයට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ නම සඳහන් වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.