නැගෙනහිර පලාත් මහ ඇමති නසීර් අමනයා විසින් සාමිපූර් නාවික කදවුර භාර
ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ඉතා පහත් අන්දමින් කතා කිරිමත්
සමග ත්‍රිවිධ හමුදාව තුල දැඩි කැළඹීමක් ඇතිවි ඇති බවත් එය යහපාලන රජයට
හිතකර නොවන බව විද්වත්හු පෙන්වා දුන් නිසා ආදාළ සිද්ධිය පිළිබඳව සමාජයතුල
ඇතිවි තිබේන කතිකාව වහාම අඩුකිරිම සදහා පියවර ගන්නා ලෙස ජපානයේ ජී 7 සමළුවට
සිය අම්බරුවා සහ කඩේ යන ඇමති හැත්ත බුරුත්ත සමග සංචාරයේ යෙදෙන මෛත්‍රීපාල ආරක්ෂක ලේකම් සිය මිත්‍ර පයිප්ප බාස්ට නියෝග කර
තිබේන බව අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
අදාළ සිදුවිම හරහා නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක් පවා සිදුවිමට ඉඩ ඇති
බවට තමන්ටදැනුම් දුන් බවත් ඒ හේතුවෙන් මාධ්‍ය හරහා මේම සිද්ධිය දිගින්
දිගටම සමාජගත කිරිම වහාම නතරකරන ලෙසද ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග
කර තිබේ.
තමන් අමාත්‍ය රවුෆ් හකිම් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් ඔහු අදාළ
සිද්ධිය සමථයකට පත්කිරිමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා දැනුම් දුන් බව
ආරක්ෂක ලේකම් අනාවරණය කර තිබේ.
මේ අතර වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නසීර් අහ්මද්
අමන තකතිරුවාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් නැගෙනහිර පළාත තුල සිදුවන
ක්‍රියාකරකම් සම්බන්ධයෙන් අවදියෙන් සිටිම සදහා අතිරේක පොලිස් බල ඇණි
කිහිපයක්ම ස්ථාපනය කිරිමට ඊයේ යහපාලන ආණ්ඩුවේ හුරතලා හෙවත් කූජිත් ජයසුන්දර
කටයුතු කර තිබේ. පොලිස් සාමාජිකයන් 5000ක් පමණ මේ වනවිට නැගෙනහිර
ප්‍රදේශයට යවා ඇති අතර ඒම කණ්ඩායම කුජිතගේ පෞද්ගලික මැර පොලිස් කණ්ඩායම
මෙහෙයවන ලබන බවද තහවුරු වි තිබේ.
මිට අමතරව පොලිස් බුද්ධි අංශ සමාජිකයන්රැසක්ද නැගෙනහිරට යවා ඇති අතර
හමුදා බුද්ධි අංශ කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ආරක්ෂක ලේකම්වරයා
පොලිස්පතිවරයාට දැනුම් දි තිබේන බවද ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, May 28, 2016
මේක හමුදා කුමන්ත්‍රණයක්! සිරාට තරු පෙනෙයි..!!!
Posted by
lankanews
at
May 28, 2016
Labels: gay mangala samaraweera, lankanews, mayithri, srilanka forces, srilanka politic, yahapaalanaya, නසීර් අහ්මද්, රංජිත් ප්‍රේමරත්න
මේක හමුදා කුමන්ත්‍රණයක්! සිරාට තරු පෙනෙයි..!!!
2016-05-28T00:11:00+02:00
lankanews
gay mangala samaraweera|lankanews|mayithri|srilanka forces|srilanka politic|yahapaalanaya|නසීර් අහ්මද්|රංජිත් ප්‍රේමරත්න|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
