ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 21, 2016

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය

ඉස්මතු කරමින් ක්‍රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය.
මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්‍රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් වෙහෙසෙනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන අමාත්‍ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්‍රජාවගෙන් එකතු කරගත් ආධාර ද්‍රව්‍ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.

මේ අතර තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය සංවිධානය කොළඹ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කළ අතර එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් තෝරාබේරා ගනිමින් සහන සැලසීමට වගබලාගෙන ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට කොටුවී සිටි සිංහල පවුල් කිහිපයක් මගහැර මුස්ලිම් ජාතිකයන් පමණක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී එම බෝට්ටු තමන් භාරයට ගත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම පවුල් කිහිපය මුදා ගැනීමට කටයුතු කර ඇත.
රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගනිද්දී මුස්ලිම් නායකයන් සහ සංවිධාන මෙලෙස ජාතිවාදීව හැසිරීම ලැජ්ජාසහගත වන අතර විශේෂයෙන් රජයේ ඇමතිවරයෙක්, සහ මහජන නියෝජිතයෙක් තම ප්‍රදේශයේ අසල්වැසි ප්‍රජාවට පිටුපා, මනුෂ්‍යත්වයට පෙර ජාතිවාදයට මුල්තැන දී කටයුතු කිරීම මනුෂ්‍යත්වය අගයන කාගෙත් පිළිකුලට ලක්වනවා නොඅනුමානය.
නිලාන් සමරවිර


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.